Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..
    සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සොයා.. ♫
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යායෙන් යායේ ඇසේ
    මේ මල් වාරම් මෙසේ
    ළංවුණාවේ සිතින්
    මං ඔයාගෙයි ඉතින්
     

    thanujaka

    Well-known member
  • යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුරන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ
    ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
    අඳුරු දිවියේ නැගුනු සිහිනේ
    ඔබයි මැවුනේ අඳුර නැසුනේ
    නෙතඟ බැල්මේ ♫
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදා ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි
    මායාව මායාව ‍ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
    වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
    මා හදට රස ගෙනෙන මදුවිත ඇ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්
    එහෙනම් සැලමුතු පෙම තුළ නිසසල වී
    ලොව නවතීවා සැනෙකින්.........♫
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
    සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
    ශෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...//
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතේ හැංඟි හැංඟී හිඳී~
    සිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී~
    මගේ නින්ද ආයේ බිඳී..
    දිවා රැයේ මා ළඟයි~
    මගේ අරු..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මළ හිරු බසිනා සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්
    අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන් වී මම යන්නම්...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ ආදරේ ලියන්න වචන නෑ...
    මගේ ආදරේ කියන්න වචන නෑ.....
    ඔබේ ආදරේ තදින්ම දැනුනු දා.......
    මගේ ආදරේ කියන්න හිතුනෙ නෑ...... ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව
    කලබනු නොහැක ඉතින්...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුඹ සයුර සේමැයි....
    බිඳී විසිරෙයි සිතුම් පෙනපිඬු
    සිත් ඉවුරු බැම්මේ.....
    දුක කඳුල ඈතයි.....
    හද විලේ පෙම් කුමුදු පීදෙන
    හඬ ඇසෙයි රහසේ......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳක් බැසගි‍යා අවරගිරේ...... ඉරක් උදා කරලා......
    මටත් ලොවක් තිබුනා මතක‍යි......මම ඉමි සිහි කරලා.....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහිවන්නේ
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කදුලු පිරෙන්නේ ♫
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් ආයේ පිපුණාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා...
     
    Status
    Not open for further replies.