Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරුද නිදන මහා රෑ - නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටු ගෑ කවි කියවෙයි මහා රෑ

    පිනී විසිරෙන විට වටහාගනුමැන - දෙනෙතින් කඳුලැලි ගලන තරම්
    රැහැයි හඬන විට වටහාගනුමැන - රෑ තුන්යාමේ හඬන හැඬුම්...


     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොල් වී අහුරු උඩු හුලඟේ ගියසේම
    දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ
    බැරිවුනි කියාගන්නට හිත බැඳි ආ...
     
    • Like
    Reactions: Lewke

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වාට තිබුණත්~
    නිසසල සඳ මත..
    එය හරි ප්‍රියංකරයි~
    මා කාට නැතුවත්~
    ඔබට පිදු පෙම..
    සඳ මෙන් අහිංසකයි~
    එතරම් අහි..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ද විල කළඹන පෙම් ජල රේඛා
    ඒ විළ මැද සීතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොල් වී අහුරු උඩු හුලඟේ ගියසේම
    දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ
    බැරිවුනි කියාගන්නට හිත බැඳි ආ...

    පට්ටම සින්දුවක්
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
    සින්නක්කරම මට හිමි වෙලා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලොවම එපා වී ලොවම කළ කිරී
    දැවි දැවි හිඳින වෙලේ
    ඔබෙ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බාල චන්ද්‍ර පටු නලලත~
    අලක අඳුන් අඳින ලියේ..
    ආල වඩන දන්ත කැකුළු~
    කුණ්ඩ සමන් පිපෙ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති
    පායා ඇයි හි‍නැහෙන්නේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිදන ලොවෙන් දවස උදාවී~
    සිහින මැදින් සතුට සිනාවේ..
    නුරා දෙතොල් උරා එයින්~
    සුරා බඳුන් පුරා ගෙනේ..
    ගයන ගැයුම්~නටන නැටුම්..
    ඉවත හෙලයි~සෝක සුසුම්..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා උනිමි මම
    ඇයි තව නාවේ දයා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හනේ තනි යහනේ පේනා~
    හීනෙන් ඉඟි පානා..
    රෑ තුන්යම ඔය ඇස් මානා~
    මා මුසපත් කරනා..
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ~
    ඒ ඇසුරේ අළුතින් මා ඉපිදේ..
    සීත මාරුතේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තරංගයක් ලෙසින් ඇදී
    බිඳී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්

    වලා තීරයෙන් එහා

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...♫
     
    Status
    Not open for further replies.