Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා....
    අඳුරු නෙතු තාරකා හඩවා....
    සත් සියක් සියපත් මතින්......
    මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ
    කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
    වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
    ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලංවෙන්නවත් දෝ වෙන් වූයේ...
    වෙන්වෙන්නත් දෝ ලං වූයේ..
    මං ආ මග නවතින්නම් - බිඳුවක් ඈතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැකගන්නම් - සැබැහින් ලඟටම එන්නම්

    කැන්දා රන්දා රජදහනේ පෙම් රජදහනේ
    ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආ..
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඇරබුමම කදුලක් වෙලා ...
    මා බලාඉද්දී එ දිහා
    ආ දුරත් දුර වැදි නිසා
    අවසානයට පෙර ඇ ගියා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ අහස පුරා තාරුකා අරන් ...
    මම ආදරයේ කවිය ලියන්නම්....♫
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මියුලැසියේ මගෙ මියුලැසියේ
    සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
    මියුලැසියේ සිත තාම අවදියෙනි
    එදා වගේ තවමත් හැන්දෑවට
    ඔබේ සිනහ හඬ නැගී ඇසේ මට... ♫ ♪
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ~
    දෙපස දිගේ සුදු මල් පිපුනා..
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ~
    මගෙ හදවත ඔ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැරි වී ගිය ඔබේ සිගිති ලෙන්සුව
    තවමත් සුරැකිව මා ලගමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කදුලක් සුසුමක් තව එහෙමයි...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යාපහුවේ පුංචි වැවට~
    දරාගන්න බැරි තරමට..
    කෙකටිය පිපිලා..
    නුඹේ දෑස පරදිනවට~
    දුක හිතිලා නිල් තරු කැට..
    වතුරට වැටිලා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෙතු කඩා හැලෙන තරුවක් වගේ
    මතකයි ඇය දෙව් ලියක් වගේ
    තොල් මත පොපියන පිණි බිදු වගේ
    මතකයි මා හද නැටුවා රහසේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    sinhala sindu kiyana nanale thilaka thiyana kirilli
    thudin hadawathak aragena ginigath thal
    arabata awado igilli
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මෙ
    ඉර හද පතුරන එලියට වෑඩියෙන්
    ඔබ මට එලියයි අම්මේ
    දහසක් නෙත් මට මදි අම්මේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා දෙස නෙත් නොපියා බලාපු...
    හිමිහිට බලාපොරොත්තු ගෙනාපු...
    වැඩිපුර මාත් එක්ක නොආපු...
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු...

    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    මගෙ හිත හදාපු...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නියගලා මලක් වෙලා පිපි මගේ හද උයනේ
    ආදරේකියා මගේ හිතට සිසිල ගේනාවේ
    කොයිතරම් රුවැති මල් සිටියත් නෑ මා පැතුවේ
    නියගලා මලේ රුව විතරයි මා නම් දුටුවේ
     
    Status
    Not open for further replies.