Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා

අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...

සීතල වැහි බිංදු සේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනව
නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැන
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලන්ද දිගේ හැන්ගි හොරා සැදා කාලයේ
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ...

    දුරක වෙසෙන මගෙ තනිකම
    පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු
    විරහ තාපයේ වැඩිකම
    හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු
    යාළු බාල සඳේ..

    ඈ දැකු
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ හිත තනියෙන්
    නුබ එනකන් සිටිය තරම් ,,,,,
    නෑ මං දන්නා වෙන කවුරුත්
    නුබව තරම් :( :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතූ පැතුම්
    ඒ සිනහා මැද ඉටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං

    කෝ එදා ඔබ අත පැලැන්දුව
    මුදුව කෝ කොයිදෝ
    නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
    කීවාදෝ නැතිදෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ~
    ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විහඟ ගීතය නිහඬ ඇයි
    කියනු මැන කොඳුරා
    නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
    විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා

    නුහුරු මිහිරෙන් ඔබේ
    නෙතු දිලී පියවිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ
    සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
    සංකා නොදී පාව ඒදෝ මා සොයා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාමල් ආයේ පිපුණාවේ
    නෑ මං ආයේ විමසන්නේ

    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා

    නාමල් ආයේ පිපුණාවේ නෑ
    මං ආයේ විමසන්නේ
     
    Status
    Not open for further replies.