Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුර ඈත හිම යායේ
පෙම් හීන පාකෙරුවේ
ඔය දෑත මට අයිති නැති නිසා
අපි ආයෙ හමුවෙන්නේ නැති නිසා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසි
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    සලව ඇත ඔබෙ සිත බියවී
    මගෙ සිත‍ වෙනතක දෝ සිතා..
    සිතන්න සැක බිය හැරදා ලදේ..
    සඳ හිරු තාරකා පායනා ලෙසින්
    සඳ හිරු තාරකා පායනා ලෙසි

    සුර ලෝකේ මන් සක්කර දෙය්යෝ..
    මෙහි පූරුවෙ පිනට උපන්නේ..
    සන්වේගේ දුක නොදැනෙයි ගොය්යෝ පඩුපුල් ආසනෙ මන් වැජබෙන්නේ..:)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තාෂා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා
    නයිල් ගඟේ ඉවුරේ
    ආදම්ගේ උයනේ
    රොන් සලා ඈ ගියා
    නතාෂා

    කිරිල්ලී මල් මී
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මී අබ වනයේ ගී හඩ පතුරා කාටද අමතන්නෙ..
    ලස්සන මුහුනට ඇස් වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ..:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ලියන්න නිකමට මට සිතුනා..
    ඔබදෝ කුමරියෙ උත්පලවන්නා..
    සුන්දර නෙක සොදුරු කල්පනා..
    ලොව වෙන කෙනෙකුට දෙන්න නම් එපා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
    නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
    හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
    හෙළ දෙරණ ජන ජයතු
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
    ලඟම තබාගෙන මුතු කැටය ලෙස
    මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
    මිහිර විඳින්නම් ලඳුනි සදාදර...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මන් :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිදුකාණනේ… නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ...

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
    වස්සානය ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමු
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ල් මිටක් තියන්න ඔබ අතේ~
    මට කියා කොයින්ද මල් වනේ..
    ජීවිතේ විසල් නදී තෙරේ~
    තුරු හිසත් මලත් ඔබයි මගේ..
     
    • Like
    Reactions: Rex921
    Status
    Not open for further replies.