Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිමන් හරින දි‍යඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ
    බැස ‍යන හිරු අඩැසි සඳට රහස් කි‍යනවා......
    සඳ ආදර‍යෙන් අහස පුරා රටා මවනවා.....
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැසූ විමන් පියන් පියවා~
    සඟවන්න මට හිතයි..
    උඩු හිතට වැඩිය ඔබ ගැන~
    විමසන්නේ යටි හිතයි..
    ..
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතල තවරා හමනා සුලඟේ.....
    මා ගත දැවටී පාවී‍යන්.....
    මුර මඩුවේ සිටිනා මගෙ තනි‍යට
    කන්ද කපා සඳ පා‍යාපන්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුරා රොන් බරින් පියවුන
    ඇගේ සොඳුරු ඉඳුවර ඇස්
    ලොවේ කාටවත් කවරදාකවත්
    මිහිරි නොවේවා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ළාකුලක් වී නිල් අහසේ
    පාවී යන්නම් නිදහසේ සුළඟේ

    මදු බදුන් පිරී ඉතිරී
    ඈ රුව බොදවී මැකී යයි
    රෑ අදුරේ සාග
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු
    අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා
    කරඞුව ගෙන යනවා

    දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු
    අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා
    රජුට අසුන දෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැසිදාක තුරු යාය පීරා~
    අතුරාන පිණි සීත සිරා..
    දෑස හමුවේම උතුරාන දුටුවා එදා~
    ආදරේ රෑ පුරා..
    ළමැදේ හුස්මක් පවා~
    ආලේ කළා ආසයි කි..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ට කාල දාගත්ත කෙල්ල ‍යාලු...... ආ‍යෙ මාව හම්බවෙන්න එන්නෙ නෑලු.....:oo:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟම දැවටෙන්න උණුහුමේ~
    බලා හිඳ ඇස් දල්වා..
    හිතක් මත පිපුන සැනසුමේ~
    පි‍යුම් පොද සේමා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මන නොනිමෙයි ලෝකයේ මේ~
    පුරුදු ජීවන මං තලේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි~
    පුරුදු ජීවන මංතලේ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.....
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.....:rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    na nane na nane na na
    na nane na nane na na
    na tamde na tambe na na
    na tamde na tambe na na

    ran kurahan mala se ma
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මදුමතියේ මදුමතියේ
    සඳ ගාව
    සඳලු තලේ
    මදුබදුනේ
    සඳ දියවේ
    සඳපාන ඔබෙ කොපුලේ
    මදුමතියේ ඔබම තමා
    තරු රෑන ගගනතලේ
    තද බද වී හද පිපෙනා
    මදු මල වන් මදුමති...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
    නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
    සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
    රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
    මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
    නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සි
     
    Status
    Not open for further replies.