Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
හිතමින් කොයි කොයි කා ගැන හෝ
චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගෙයි
හිනැහෙන්නේ හිත හීනෙන්දෝ
හිතමින් කොයි කොයි කා ගැන හෝ
සැනසෙන්නේ හිත ආදරයෙන් බැදී...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දෑස නිලුපුල් තෙමා
කඳුලු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මනමාලි
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අවුලක් නෑ මචන්. මම සින්දුව වෙනස් කලා. ;)
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්


දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහ සත් පාරමී බෙලෙන්
සෙවනින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම් අමා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංවෙලා ඉමු සිතේ පාරුනා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත් වෙලා
    නිල්ගැබේ පායනා පුන්සදේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්

    ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ
    සිහින ගෙනාවේ

    ඔබ මා හමුවී එදා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පින්පාට ඇස් එක්ක රන්පාට සඳඑළිය
    ඇවිදින්න රහසින් කතා
    සපුරාම තහනම්ද මේ මොහොත අද්දරට
    අතුරන්න සෙවනැලි රටා
    පිනි සීත උදුරන්න ළඟපාත දැවටෙද්දි
    දඟකාර සුළඟක් හමා
    මේ හාදකම් මොටද නන්නාදුනන සුළඟ
    කරගාව කෙහෙරැලි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රොසලිනා... රොසලිනා... රොසලිනා...
    මගේ රොසලිනා...

    අයරින් තරහා උනා
    කැතරින් පැනලා ගියා
    මැගිලින් ඩුබායි ගියා
    මට කවුරුත් නැතිව ගියා... එපා එපා එපා යන්න එපා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    wela laga dakakarana
    kolu rala mta pawasu de
    sitha mge sasala kala
    sihinennwath nosithu se

    ma redi adina thura
    lajja thiyena thura
    enna paren welen paren welen paren wele ele le lleeeeeeeeeeeeeen
     
    Status
    Not open for further replies.