Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ක්කිට තරිකිට උඩ පැන~
නටන්න හිතුනා..
නුඹව කරේ තියන් ලෝකේ වටේ~
දුවන්න හිතුනා..
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවා නම්..
    ඔබ රිදවන්නට ඔබ හඩවන්නට සිතුවේ නැත මා නම්..
     
    • Like
    Reactions: rcccc

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මින්දද හීසර වැදී සැළෙන හද
    නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද
    නන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පමාවූ අතීතේ තාමත් හිත යට හඬන්නේ
    තනිවෙනා වෙලාවේ තනියට කඳුළයි තියෙන්නේ
    මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අතගත් නිමේශේ
    පවසන්නට බැරි සෙනෙහේ...
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුනා හද සාගරේ....
    මතු ඈ හදේ හසරැල් නගා සුසුමන් සලා සිටිතැයි සිතා හද සාගරේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා

    මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ
    ආදරිය කියා කෙදිනද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරම...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ම ඔබට තියෙන ආදරේ තරම්~
    ඔබ තවම දන්නෙ නෑ රත්තරන්..
    දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා
    ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
    මටත් ඉරක්
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්න අාදරේ
    මම කොහොම තනි මග යන්නද මේ නුහුරු මාවතේ
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරුව ආදරේ
    නවතින්න අවසරයි ප්‍රේම...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලීශා හිම කැට අතුරා
    වීදි සරසළා
    ඔබ මා නිසා
    ලීශා
    ලෙනින්ග්‍රෑඩයේ හිම කැටි අතරේ මා හා වෙලී
    පා සළකුනු නෑ දිගු මාවතෙහී
    රූබලයට නෑ අප පෙම පැරදී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ රෑ දිලෙන තාරුකා
    මාගේ දෙනෙත දැල්විලා
    රෑ පුරා අහසේ පායලා
    ආයේ උදයේ නිවෙනවා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විඳවූ අතීතේ සැමරුම් මකා~
    විඳිමින් නැවුම් ජීවිතේ..
    සඳපානේ හිටියාම අපි ලංවෙලා~
    සිහිනේ මැවේ ආදරේ..
    ඔබ නේද මගේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිරාමිස සුවඳැල් බැඳුණු~
    හිමි දෙපා දෙවුමට මගේ ඇසේ..
    විරාගික කඳුලැල් නැඟී එයි~
    පතා සදහම් අම රසේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෙව්වන්දියේ මා හැඬුවා
    මුළු ජීවිතේ පුරා
    දුන් වේදනා දරා
    මගේ හීනයේ පවා
    සිත මාගේ පෑරුවා..
     
    Status
    Not open for further replies.