තක්කිට තරිකිට උඩ පැන~ නටන්න හිතුනා.. නුඹව කරේ තියන් ලෝකේ වටේ~ දුවන්න හිතුනා..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 11, 2014 #10,241 තක්කිට තරිකිට උඩ පැන~ නටන්න හිතුනා.. නුඹව කරේ තියන් ලෝකේ වටේ~ දුවන්න හිතුනා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 12, 2014 #10,242 nupurudu oba dutu palamu dine supurudu lesa
hector@troy Well-known member Apr 29, 2013 6,723 530 113 තුසර පුරය Oct 13, 2014 #10,243 සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවා නම්.. ඔබ රිදවන්නට ඔබ හඩවන්නට සිතුවේ නැත මා නම්.. Reactions: rcccc
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Oct 14, 2014 #10,244 මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 14, 2014 #10,245 පමාවූ අතීතේ තාමත් හිත යට හඬන්නේ තනිවෙනා වෙලාවේ තනියට කඳුළයි තියෙන්නේ මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අතගත් නිමේශේ පවසන්නට බැරි සෙනෙහේ... Reactions: hector@troy
පමාවූ අතීතේ තාමත් හිත යට හඬන්නේ තනිවෙනා වෙලාවේ තනියට කඳුළයි තියෙන්නේ මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අතගත් නිමේශේ පවසන්නට බැරි සෙනෙහේ...
hector@troy Well-known member Apr 29, 2013 6,723 530 113 තුසර පුරය Oct 14, 2014 #10,246 හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුනා හද සාගරේ.... මතු ඈ හදේ හසරැල් නගා සුසුමන් සලා සිටිතැයි සිතා හද සාගරේ...
හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුනා හද සාගරේ.... මතු ඈ හදේ හසරැල් නගා සුසුමන් සලා සිටිතැයි සිතා හද සාගරේ...
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Oct 14, 2014 #10,247 රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 15, 2014 #10,248 පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරම...
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරම...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 15, 2014 #10,249 මම ඔබට තියෙන ආදරේ තරම්~ ඔබ තවම දන්නෙ නෑ රත්තරන්.. දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Oct 16, 2014 #10,250 කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් Last edited: Oct 16, 2014
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 16, 2014 #10,251 කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්න අාදරේ මම කොහොම තනි මග යන්නද මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරුව ආදරේ නවතින්න අවසරයි ප්‍රේම...
කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්න අාදරේ මම කොහොම තනි මග යන්නද මේ නුහුරු මාවතේ හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරුව ආදරේ නවතින්න අවසරයි ප්‍රේම...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Oct 16, 2014 #10,252 Mathaka mandira thana... keewa a rasa katha... panthiye pema nisa... thama man thaniwela.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 16, 2014 #10,253 ලීශා හිම කැට අතුරා වීදි සරසළා ඔබ මා නිසා ලීශා ලෙනින්ග්‍රෑඩයේ හිම කැටි අතරේ මා හා වෙලී පා සළකුනු නෑ දිගු මාවතෙහී රූබලයට නෑ අප පෙම පැරදී...
ලීශා හිම කැට අතුරා වීදි සරසළා ඔබ මා නිසා ලීශා ලෙනින්ග්‍රෑඩයේ හිම කැටි අතරේ මා හා වෙලී පා සළකුනු නෑ දිගු මාවතෙහී රූබලයට නෑ අප පෙම පැරදී...
Delani Shehara Member Jul 18, 2014 2,363 78 0 somewhere Oct 16, 2014 #10,254 Dhee kiri dhee kiri... genawa dhee kiri..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 16, 2014 #10,255 මේ රෑ දිලෙන තාරුකා මාගේ දෙනෙත දැල්විලා රෑ පුරා අහසේ පායලා ආයේ උදයේ නිවෙනවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 17, 2014 #10,256 විඳවූ අතීතේ සැමරුම් මකා~ විඳිමින් නැවුම් ජීවිතේ.. සඳපානේ හිටියාම අපි ලංවෙලා~ සිහිනේ මැවේ ආදරේ.. ඔබ නේද මගේ..
විඳවූ අතීතේ සැමරුම් මකා~ විඳිමින් නැවුම් ජීවිතේ.. සඳපානේ හිටියාම අපි ලංවෙලා~ සිහිනේ මැවේ ආදරේ.. ඔබ නේද මගේ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 17, 2014 #10,257 giya irida me irida wage nowanna thagi epa thagi epa awidin yanna
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 18, 2014 #10,258 නිරාමිස සුවඳැල් බැඳුණු~ හිමි දෙපා දෙවුමට මගේ ඇසේ.. විරාගික කඳුලැල් නැඟී එයි~ පතා සදහම් අම රසේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 18, 2014 #10,259 සෙව්වන්දියේ මා හැඬුවා මුළු ජීවිතේ පුරා දුන් වේදනා දරා මගේ හීනයේ පවා සිත මාගේ පෑරුවා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 20, 2014 #10,260 wen wenna dan lagai wen wenna ba dukai ape hith ahinsakai kadulak wage hadai