Sinduwen Sinduwa

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මියුරු කල්පනා නෙතක දැල්වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා...
    වරෙක නැලැවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා...

    හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි...
    කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්...

    පිණි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි...
    කටුතුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ න...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රාත්‍රිය උදා වුනා... නින්ද ඇ‍යි නොඑන්නේ...//

    ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්..//
    රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්..

    ඔබ අවුදින් සිව් දෙසින් මාමනසේ දැවටෙමින්..//
    සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්
    උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්


    දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්
    උන් පරදා අප මහ සත් පාරමී බෙලෙන්
    සෙවනින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
    පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි~
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි..
    නැඟෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි~
    අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ ..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න...

    සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න
    වෙලී යුගඳුර සතර අනුදිසා ගිලගන්න
    ගලා යන නදී දොල මිදී...
    මිදී නැවතී ඉන්න...

    ලිය මඳුලු තුරු සිරස එපා මල් පලඳන්න
    වසන්තය නිමාවිය කොවුලනේ ගොලුවන්න
    සොබාදම් නෑසියනි සැලී...
    සැලී කම්පා..
     
    • Like
    Reactions: rcccc

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලබැඳියේ ලබැඳියේ
    මා සිතුම් සිරකලා
    ලබැඳියේ ලබැඳියේ
    මා සිතින් පෙම්කලා

    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
     
    Status
    Not open for further replies.