Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    happy-new-year-2015-vector-graphics-design-text-floral-stock-image-template-picture.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලි‍යූ කවි පද දහක් අතරේ......ලි‍යාගන්නට බැරිව සිරවුන......
    එකම එක දිග පුංචි කවි‍යක්.......තවම ලි‍යනව මං.......
    :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
    සැනසීම හොයමි මගෙ පපුවට තද කරන්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
    කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය ම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෙසේ රහස් පවසම්
    කෙසේ තුරුලේ සැනසෙම්
    කෙසේ අමතක කරම්
    පවසම් හදින් මෙමා ජයමංගලම්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව~
    අඟින් එබේවී හැඟුම් මවා..
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ~
    කුසුම් පිපේවා පවන් සලා..
    එකම මඟක පියව..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රත්තරන් නෙත් දෙකින්
    …සලා සිහිල් පවන්
    …ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙදෙනා හමුවී පෙරදා සසරේ~
    උන්නා සේ මට ලංවෙලා..
    සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ~
    කවුරුන්දෝ මේ රූපිකා..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෙලන්නට ගිහින් පලවැල ගෙනෙන්නම් ඉතින් බරටම
    …අනේ දරුවෙනේ නාඩන් කියූ අම්ම
    ලා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලයා මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ආදර වන්තියේ ඔබ වාගෙ නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා

    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසි දා දෙන්නෙපා
    සසරෙ කොතනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වකින් පෙර අත් භවයක සිදුවූ~
    සිතකින් සිතකට දුක පිරුණා..
    මගෙ අත දිගු කල හැකි හැමතැනදී~
    ඔබ අත මා දුරකින් තිබු..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුදු මුහුනේ සුව දැනුනේ ප්‍රිය ලදුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සදුනේ මට විතරද

    පුලුලු උකුලේ සුව යහනේ නිදි වැරැවේ මම විතරද
    උර තලයෙ හිස රන්දා සුව වින්දේ මම විතර
     
    Status
    Not open for further replies.