Sinduwen Sinduwa
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 4, 2015 #10,422 ලියූ කවි පද දහක් අතරේ......ලියාගන්නට බැරිව සිරවුන...... එකම එක දිග පුංචි කවියක්.......තවම ලියනව මං.......
ලියූ කවි පද දහක් අතරේ......ලියාගන්නට බැරිව සිරවුන...... එකම එක දිග පුංචි කවියක්.......තවම ලියනව මං.......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 5, 2015 #10,423 මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම හොයමි මගෙ පපුවට තද කරන්
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jan 6, 2015 #10,424 නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 6, 2015 #10,425 delum malak wi pinbara suwada genawath ahan innanam ba hitha ridena katawak
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 6, 2015 #10,426 කෙසේ රහස් පවසම් කෙසේ තුරුලේ සැනසෙම් කෙසේ අමතක කරම් පවසම් හදින් මෙමා ජයමංගලම්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 6, 2015 #10,427 මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව~ අඟින් එබේවී හැඟුම් මවා.. ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ~ කුසුම් පිපේවා පවන් සලා.. එකම මඟක පියවර..
මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව~ අඟින් එබේවී හැඟුම් මවා.. ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ~ කුසුම් පිපේවා පවන් සලා.. එකම මඟක පියවර..
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 7, 2015 #10,428 රත්තරන් නෙත් දෙකින් …සලා සිහිල් පවන් …ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 7, 2015 #10,429 nil namal mala kima me saradam nathida hade mudu gunayak kisida
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 7, 2015 #10,430 දෙදෙනා හමුවී පෙරදා සසරේ~ උන්නා සේ මට ලංවෙලා.. සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ~ කවුරුන්දෝ මේ රූපිකා..
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Jan 7, 2015 #10,431 කුමක් කලත් - කොහේ ගියත් මොනව කලත්... මම බලන් හිටිය අද තවත් පැය දෙකක් - තුනක්..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 8, 2015 #10,432 kanna denawanam apita bonna denawanam mona ken gediyada dan one kiyanne mona ken gediyada dan one kiyanne
kanna denawanam apita bonna denawanam mona ken gediyada dan one kiyanne mona ken gediyada dan one kiyanne
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jan 8, 2015 #10,433 නෙලන්නට ගිහින් පලවැල ගෙනෙන්නම් ඉතින් බරටම …අනේ දරුවෙනේ නාඩන් කියූ අම්මලා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 8, 2015 #10,434 ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ආදර වන්තියේ ඔබ වාගෙ නෑ
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ආදර වන්තියේ ඔබ වාගෙ නෑ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 8, 2015 #10,435 නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසි දා දෙන්නෙපා සසරෙ කොතනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා...
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසි දා දෙන්නෙපා සසරෙ කොතනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 8, 2015 #10,436 පවකින් පෙර අත් භවයක සිදුවූ~ සිතකින් සිතකට දුක පිරුණා.. මගෙ අත දිගු කල හැකි හැමතැනදී~ ඔබ අත මා දුරකින් තිබු..
පවකින් පෙර අත් භවයක සිදුවූ~ සිතකින් සිතකට දුක පිරුණා.. මගෙ අත දිගු කල හැකි හැමතැනදී~ ඔබ අත මා දුරකින් තිබු..
M Madhawa Suranga Member Feb 10, 2012 4 0 0 Jan 8, 2015 #10,437 Bambara pahasa labana malakdo......... Bambara suwanda soyana malakdo.......
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Jan 11, 2015 #10,438 දිගු දෑස දුටුවාම හඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද Reactions: Rex921
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Jan 11, 2015 #10,439 දෙනුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 12, 2015 #10,440 මුදු මුහුනේ සුව දැනුනේ ප්රිය ලදුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සදුනේ මට විතරද පුලුලු උකුලේ සුව යහනේ නිදි වැරැවේ මම විතරද උර තලයෙ හිස රන්දා සුව වින්දේ මම විතරද
මුදු මුහුනේ සුව දැනුනේ ප්රිය ලදුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සදුනේ මට විතරද පුලුලු උකුලේ සුව යහනේ නිදි වැරැවේ මම විතරද උර තලයෙ හිස රන්දා සුව වින්දේ මම විතරද