යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා ළගම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 21, 2015 #10,481 යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව් දූ සිටින තැනා ළගම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Jan 21, 2015 #10,482 රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 21, 2015 #10,483 දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 21, 2015 #10,484 යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ ලන්වුනාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්... Last edited: Jan 21, 2015
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 21, 2015 #10,485 නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිඳුවක් වුව මෙදා මේ තරම් සිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 21, 2015 #10,486 දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන් සැනසුමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන් ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින් මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්ත...
දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන් සැනසුමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන් ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින් මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්ත...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 21, 2015 #10,487 තාත්තා වුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 21, 2015 #10,488 නෙතු සිඹින පුර හඳ~ ලස්සනයි රැයකට.. අමතක කරන්නෙපා~ මා ඔබේ සඳවත.. හීනෙන් ඇවිදින්~ මගේ යහනේ ඉ..
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 21, 2015 #10,489 ඉරිදාට පල්ලියෙදි සඳුදාට පංතියෙදි අඟහරුවාදත් ඔබව යළි හමුවෙමී
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 21, 2015 #10,490 මදහස පානා බසයේ රියදුරු මහතා......කොන්දොස්තර මාමා පාරේ හඬ පානා...... රෑනේ එන සෙනඟක් අතරින් හෙමිහිට රිංගා......දෙල්කඳ නංගා මගදී බසයට නැග්ගා.....
මදහස පානා බසයේ රියදුරු මහතා......කොන්දොස්තර මාමා පාරේ හඬ පානා...... රෑනේ එන සෙනඟක් අතරින් හෙමිහිට රිංගා......දෙල්කඳ නංගා මගදී බසයට නැග්ගා.....
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 22, 2015 #10,491 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jan 22, 2015 #10,492 මිණි මිණි පොද වැටේවි... මල් මිණි දැදිරි වේවි... ඔබ එනවානම්... දේදුනු පාලම උඩ හැන්දෑවේ... මම ඉන්නම්.. ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්... රන් තරු මාල බැඳන් රන්වන් අහසින්... අද හොඳම දවස.. අද හොඳම දවස.. ඔබ එනවානම්...
මිණි මිණි පොද වැටේවි... මල් මිණි දැදිරි වේවි... ඔබ එනවානම්... දේදුනු පාලම උඩ හැන්දෑවේ... මම ඉන්නම්.. ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්... රන් තරු මාල බැඳන් රන්වන් අහසින්... අද හොඳම දවස.. අද හොඳම දවස.. ඔබ එනවානම්...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 22, 2015 #10,493 මගේ දින පොතේ හී අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි
Uthmaxer Well-known member Jun 17, 2007 663 363 63 37 දැන් නම් මෙතන..! Jan 23, 2015 #10,494 යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න... පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 24, 2015 #10,495 nidukin inu mana mata wada kal mage panath aragena oya
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 24, 2015 #10,496 යාළුවේ සිතින් හඬන්නෙපා~ මාළුවෝ තවත් හිඳී ජලේ~
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jan 25, 2015 #10,497 ලිහිණින් රෑන පියාසලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්ඳෑවේ පිපෙන්නේ සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියාසලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්ඳෑවේ පිපෙන්නේ සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 26, 2015 #10,498 නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා
නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 26, 2015 #10,499 තෙමුනු සුදු ගවුමේ ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිඹින්නේ නාරි රූපා පාන ශෝභා වහින වැස්සේ සැඟව සිතුසේ නුඹත් හරි වැඩ කරන්නේ...
තෙමුනු සුදු ගවුමේ ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිඹින්නේ නාරි රූපා පාන ශෝභා වහින වැස්සේ සැඟව සිතුසේ නුඹත් හරි වැඩ කරන්නේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 26, 2015 #10,500 නිල් මානෙල් මල කිම මේ සරදම් නැතිද හදේ මෘදු ගුණයක් සැමදා