Sinduwen Sinduwa

Status
Not open for further replies.

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව් දූ සිටින තැනා
ළගම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ලන්වුනාවේ සිතින්
මං ඔයාගෙයි ඉතින්...
 
Last edited:

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන්
සැනසුමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්ත...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෙතු සිඹින පුර හඳ~
ලස්‌සනයි රැයකට..
අමතක කරන්නෙපා~
මා ඔබේ සඳවත..
හීනෙන් ඇවිදින්~
මගේ යහනේ ..
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පංතියෙදි
අඟහරුවාදත් ඔබව යළි හමුවෙමී
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මදහස පානා බස‍යේ රි‍යදුරු මහතා......කොන්දොස්තර මාමා පාරේ හඬ පානා......
    රෑනේ එන සෙනඟක් අතරින් හෙමිහිට රිංගා......දෙල්කඳ නංගා මගදී බස‍යට නැග්ගා.....
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගහක මල් පිපිලා
    පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි
    සිතක මල් පිපිලා
    පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මිණි මිණි පොද වැටේවි...
    මල් මිණි දැදිරි වේවි...
    ඔබ එනවානම්...
    දේදුනු පාලම උඩ හැන්දෑවේ...
    මම ඉන්නම්..

    ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්...
    රන් තරු මාල බැඳන් රන්වන් අහසින්...
    අද හොඳම දවස.. අද හොඳම දවස..
    ඔබ එනවානම්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගේ දින පොතේ හී
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලිහිණින් රෑන පියාසලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්ඳෑවේ පිපෙන්නේ
    සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා
    නා නා නාන වෙලේ නාන තොටේ හැන්ගිලා
    නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා
    නාන නෝනලා බල බල කෙට්ටු වෙනව දිනපතා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෙමුනු සුදු ගවුමේ
    ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිඹින්නේ
    නාරි රූපා පාන ශෝභා
    වහින වැස්සේ සැඟව සිතුසේ
    නුඹත් හරි වැඩ කරන්නේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිල් මානෙල් මල කිම මේ සරදම්
    නැතිද හදේ මෘදු ගුණයක් සැමදා
     
    Status
    Not open for further replies.