මේ මිහි මඬලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්රාවේ
මේ ගීත දෙක බාගත කිරීමට ලින්කුව හෝ ගීතයේ 'ටයිට්ල්' එක ලබාදෙන්නේ නම් ඔබ දෙපළට කෘතඥ වෙමි.විල්තෙරේ මුදු පවන ලෙද නුඹ~
මගේ හිත බැඳුනි අපමණ..
සඳ ඈත දුර ගිහින් හිඳ~
හොර හිතින් ඉඟි කරයි සෙනෙහෙන..
ජීවිතේ පාළුවයි සොඳුර~
මේ ගෙවී යන්නේ නුඹ නොදැන..
