Sinduwen Sinduwa

Status
Not open for further replies.

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    හසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ මිහි මඬලේ
    සාමයෙ මල් දම් ගොතනා
    එකමුතු මිනිසුන් වෙසෙනා
    ඒ මල් යායට
    අප හා එනු මැන
    පාද යාත්‍රාවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විල්තෙරේ මුදු පවන ලෙද නුඹ~
    මගේ හිත බැඳුනි අපමණ..
    සඳ ඈත දුර ගිහින් හිඳ~
    හොර හිතින් ඉඟි කරයි සෙනෙහෙන..
    ජීවිතේ පාළුවයි සොඳුර~
    මේ ගෙවී යන්නේ නුඹ නොදැ..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිල් සඳ මඬල බැසගිහින්
    පිණිකැට වැටෙන වැහියටින්
    නළලට නළල තියා මුහුණට මුහුණ හොවා
    වෙන්වෙන මොහොතකටකලින්
    වැලපෙමු නොදරුවන් ලෙසි..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ මිහි මඬලේ
    සාමයෙ මල් දම් ගොතනා
    එකමුතු මිනිසුන් වෙසෙනා
    ඒ මල් යායට
    අප හා එනු මැන
    පාද යාත්‍රාවේ

    විල්තෙරේ මුදු පවන ලෙද නුඹ~
    මගේ හිත බැඳුනි අපමණ..
    සඳ ඈත දුර ගිහින් හිඳ~
    හොර හිතින් ඉඟි කරයි සෙනෙහෙන..
    ජීවිතේ පාළුවයි සොඳුර~
    මේ ගෙවී යන්නේ නුඹ නොදැ..
    මේ ගීත දෙක බාගත කිරීමට ලින්කුව හෝ ගීතයේ 'ටයිට්ල්' එක ලබාදෙන්නේ නම් ඔබ දෙපළට කෘතඥ වෙමි.:)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෑහෙනා නදී... නිම් සාගරේ වෙලී
    මාරුතේ ඔබේ ගී සරේ එතී
    සෝතරේ ලතැවුල් නිවා
    කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිරි කෝඩු හීනේ නෙතු නොපියා...
    හුරතලේ ඉන්නම් හුස්ම තියා...
    වස්සාන කාලේ ... පෙම් කෙරුව තරමේ...
    අපි අපගේ විතරක් වෙලා....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන හිතකට තුරුළු වෙලා..
    හැර යන්නම ඔබ ගියදා..
    තනියම හිත ඉකි බින්දා...
    ඇසුනාදෝ...
    හැම මොහොතෙම සිනා වෙලා..
    මා රවටා යන්න ගියා..
    මේ ආදරෙ නොදැනීදෝ...
    මදිවීදෝ... ♥♥ ♫
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
    ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
    හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
    අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලෝකයේ රුදු නෙත් වසා~
    ස්නේහයේ හසරැල් සලා..
    මා සොයා පැමිණෙන්න සොඳුරියේ~
    රෑ සඳේ ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුළු සුන්දරද
    මාව හඬවන්නේ
    ඔබට සතුටක්ද
    කඳුළු දුටු මොහොතේ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මං මුලා වී
    පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ...
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා..
     
    Status
    Not open for further replies.