නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ තැවරූ සෙනේ මුසු වී ඇදී මා සිරුරේ වෙලී
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 4, 2015 #10,741 නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ තැවරූ සෙනේ මුසු වී ඇදී මා සිරුරේ වෙලී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 4, 2015 #10,742 ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී~ අහසට නැඟී ඉහළ ඉඟිලෙමී.. දුර පාවෙනා වලාවේ කිමිදිලා~ ඉඟිලී යමී ආකාසේ හිමතුරා.. ඔබ නිසා..
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී~ අහසට නැඟී ඉහළ ඉඟිලෙමී.. දුර පාවෙනා වලාවේ කිමිදිලා~ ඉඟිලී යමී ආකාසේ හිමතුරා.. ඔබ නිසා..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 5, 2015 #10,743 සීතලේ.. නිසංසලේ... පා වී යන් පවන් රැලේ.. සුමිරි යාමේ.. ඈ සොයා.. ගීයක් වන්න ඇගේ සවන් යුග සරා..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 5, 2015 #10,744 රෑ පුරා පායනා තාරුකා~ පහන් සේ දිදුලනා.. දෑස පා මා දිහා~ හිනැහුනා බල බලා.. ලංවෙලා ඔබ..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 5, 2015 #10,745 බාරයි දෙයියෝ අම්මියෙ නීලෙ කන්දේ පා උලෙ උන්නා තුටි ගෝ හලයේ බොක්කී එකී ආඬන්නේ ආලේ කුංකුම් හී පොජ්ජේ ආඩා තෝ මාරා කැකුළී
බාරයි දෙයියෝ අම්මියෙ නීලෙ කන්දේ පා උලෙ උන්නා තුටි ගෝ හලයේ බොක්කී එකී ආඬන්නේ ආලේ කුංකුම් හී පොජ්ජේ ආඩා තෝ මාරා කැකුළී
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Mar 5, 2015 #10,746 ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න // තරහද මගේ ඉල්ලීමට //
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 5, 2015 #10,747 ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගේ ආවා මගුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිවුවා ඉර හඳ තරුවැල් අතට ගෙනත් දෙන කපු කප්පිතෙක් ලව්වා මම මගෙ පබාවති හෙව්වා
ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගේ ආවා මගුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිවුවා ඉර හඳ තරුවැල් අතට ගෙනත් දෙන කපු කප්පිතෙක් ලව්වා මම මගෙ පබාවති හෙව්වා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 6, 2015 #10,748 වැහිබර අහසට අඳුර ගලා පුරහඳ හෙමිහට අවදි කලා වළාපෙළින් සැදි යහන පුරා තරු කැට එකිනෙක පෙම් බැන්දා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 6, 2015 #10,749 දෙනෙතේ වැඩි කදුලු වැල් සගවා සිත ඔබ හා ගමන්
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 6, 2015 #10,750 නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහිංසක යුවතී නොසිතූ ලෙස මගෙ මුළු දිවියම....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 6, 2015 #10,751 මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත කොහොම දරා ගත්ත ද මන් දුන් දුක මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත අද දරාගන්න බෑ ආදරයක දුක
මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත කොහොම දරා ගත්ත ද මන් දුන් දුක මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත අද දරාගන්න බෑ ආදරයක දුක
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 6, 2015 #10,752 කවුරුදෝ අර කවුළුවෙන් සිනා සී එබිකම් කළේ ඒ හිනාවෙන්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 6, 2015 #10,753 නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා~ අදින් පසු මියේවී අපේ ඒ කතා.. රකින්නට සෙනේහේ හඬන්නට එපා~ නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා~ අදින් පසු මියේවී අපේ ඒ කතා.. රකින්නට සෙනේහේ හඬන්නට එපා~ නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 7, 2015 #10,754 සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 7, 2015 #10,755 සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ සිනා සී මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනා සී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ සිනා සී මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනා සී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Mar 7, 2015 #10,756 සන්තෝසෙ බැරුවා කෙල්ලන් එබි එබී බලද්දී සබකෝලෙ මැකුනා ඒනම් සතුටු සජ්ජේය දී සන්සාරේ දුර නෑ කොහොමත් නැටුම පටන්ගද්දී සන්තෝසෙ බැරුවා කෙල්ලන් එබි එබී බලද්දී
සන්තෝසෙ බැරුවා කෙල්ලන් එබි එබී බලද්දී සබකෝලෙ මැකුනා ඒනම් සතුටු සජ්ජේය දී සන්සාරේ දුර නෑ කොහොමත් නැටුම පටන්ගද්දී සන්තෝසෙ බැරුවා කෙල්ලන් එබි එබී බලද්දී
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 7, 2015 #10,757 daga gei daduwam siyumali wadinam alu gosuwane ellapan
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 7, 2015 #10,759 නිල් නුවන් පියවිලා රෑක ගණදුරේ~ නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ.. හදවතේ රැඳී ගත ලඟින් හිඳී~ අවදි නොවී ඉන්නම් මා..
නිල් නුවන් පියවිලා රෑක ගණදුරේ~ නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ.. හදවතේ රැඳී ගත ලඟින් හිඳී~ අවදි නොවී ඉන්නම් මා..
kinkon Well-known member Aug 5, 2007 115,656 2 115,534 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 7, 2015 #10,760 මා සනසා.. මා නළවා.. සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි