Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    ඔබ මාගෙමයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ මගේ ළඟ උන්නා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නා මල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඇ කොයි දැ ගියේ
    දිව සලු ඇදන් මහ පොලොවට උඩින්
    පියමන් කලේ සුර අගනක් වගේ
    යන්තම් හොරෙන්
    නිල් නෙතගින් බලාල
    ආඩම්බරෙන් යනහැටි අගෙයි දැන්
    ඈ සත්තකින් හිමි මටනම් සදේ
    සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා..
    ලියවෙන්නේ ඔබදෝ ගීයක් වෙලා..
    පහනක් පැතු මා සද හමුවෙලා..
    හිනැහෙවි සසරේ පු...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ
    ගන්නට නුඹ ළඟටම – සිතුන නගේ
    මල් යයේ සුව ගන්න හැන්දෑ කරේ
    සිතුවෙම නෑ ඔබ හමුවෙය් කියලා සිතේ
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
    වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යශෝදරා යශෝදරා
    සිතේ නැඟුණු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුනා
    ඔබ ලබනාකෙනෙකු පිනක් කල බව තේරී
    මගෙ හදවත ඔබ වෙත බැඳුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුණ යායේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් හිතට දුක දරන්න බැහැනේ
    දයාබරයි මං ඔය හිතට
    කඳුළු නිසා මගෙ සිත මැලවෙනවා
    ඔයා වෙනස් වෙන හැම විට ම
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ~
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ..
    යලි ඒවී යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ~
    සිත පුරා ආදරේ..
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවක් ඇදෙනවා......කවුදෝ එනවා......
    මීවිත ඇඳිරි‍ය දෑස වසනවා......:baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විවේකයක් ලද විටදි අපි~
    දුව පැන ඇවිදිනවා..
    ගණන් තමයි මගෙ හිතට වදේ~
    නිතරම වරදිනවා..
    ගමේ පාසැලේ වැඩට අපි~
    පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක් මට පාසැල් යන්නට~
    ලැබුනොත් මම යනවා..
    තවත් වරක්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුලු පි‍යන්පත් වහන්න සඳලු තලාවේ......
    ඔබ දුර‍යි නෙතට මා සිටිනා......ලා වැලි තලාවේ......
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තුර නාලා තෙත කොණ්ඩේ කඩාලා~
    ඉණ වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා..
    රන් කොතලේ ඔබේ උකුලේ තියාලා~
    මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා..
    :P
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ලෙන්ගතු හිත තනි කරලා තරු නෙතු අද තරහවෙලා
    වැටෙන හුස්මක් ගානේ කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ
     
    Status
    Not open for further replies.