Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී
බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී...

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලොවට හොරා විලිලා බිහිකරගත්~
වසන්තයේ සඳ මියැදුණු දවසක..
බෙදා හදාගත් දුකවත් අද නැත~
ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරි..
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
රන්වන් වත බබලන්නේ..
මල් මල් මදහස දෙන්නේ..
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා..
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා..
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා..
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ වි.....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දෑත දෙපා ලන.. ගිගිරි සරින්.... මා කැඳවා නොතැවෙන්
සිව්සිය ගව් දුර ඇදෙන ලෙසින්... සෝක සුසුම් නොහෙ....
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,530
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හන්තානේ කඳු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්..කුසුමක් වී ඉන්නම්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කෙලෙසද කිව මැන
    සිප ගත් දෑතට
    මංගල මල් කළඹක් දෙන්නේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
    සීත සදන උල්පත ඔබය...
    ඒ නිල් ජලකඳ මතුපිට අත්ල තබා හෙමි හෙමිහිට
    තාල නඟන රළ පෙල ඔබය..
    නොසිදෙන පෙම් උල්පත ඔබය...
    බිඳෙනා පෙම් රළ පෙල ඔබය..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ළංවී සදා ආදරෙන්
    කඳුළු බිඳුවක් නෙත් අගින්
    ඇයි ද සමුගන්න මේ ජීවිතෙන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ සිතට පැමිණි දා සිට
    නෙත දකිනු රිසි ඒ රුව
    සිත තවම බලා හිදී
    ඔබ අදත් පැමිණ නැතුවට...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාටවත් කරදරයක් නැති අහින්සක කලාකාරයෝ ටිකක්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වළල්ල අතේ දමාලා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නුඹ සිතට පැමිණි දා සිට
    නෙත දකිනු රිසි ඒ රුව
    සිත තවම බලා හිදී
    ඔබ අදත් පැමිණ නැතුවට...

    ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුනා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කලබව තේරී
    මගෙ හදවත ඔබ වෙත බැඳුනා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වළල්ල අතේ දමාලා

    ලා...... දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යශෝධරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
    ලා...... දළු බෝපත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරිඳු නැගෙන යාමේ
    සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනාදෝ
    කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගියාදෝ සෙනේ…
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
    රසට හැදෙන රසමසවුළු ඇගේ කුසට නෑ
    කරදිය රෑළි උඩින් ගමන මග සලකුණු නෑ
    අපට කරදිය රෑළි උඩින් ගමන මග සලකුණු නෑ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙළී
    මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුළි වෙවී
    සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමින්
    හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.