ලුණුවිල පාරේ ඉඟිබිඟි පානා~ සොඳුරිය ගේන හීන ආසාවේ.. හෙට දින ආයේ එනවද මා හා~ වැව ලඟ යාවී දෑත මේ..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 7, 2015 #10,921 ලුණුවිල පාරේ ඉඟිබිඟි පානා~ සොඳුරිය ගේන හීන ආසාවේ.. හෙට දින ආයේ එනවද මා හා~ වැව ලඟ යාවී දෑත මේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 7, 2015 #10,922 මුහුද හඬන වෙලාවේ වෙරළේ තනියේ මේ යාමයේ මම නාඳුනන ඈ කාගෙදෝ තනිව හඬන ඈ කවුරුදෝ...
darshana3g Well-known member Apr 6, 2011 983 137 63 Apr 8, 2015 #10,923 දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2015 #10,924 මහ සයුරේ රැළි ගොඩට ගලනවා හමන සුළං සිසිල ගෙනෙනවා මල් සුවද සොයා බඹරු ඇදෙනවා සිත ඔබ හට ආදරේ වෙනවා එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ දැන දැන සිත වැරදිකරනවා...
මහ සයුරේ රැළි ගොඩට ගලනවා හමන සුළං සිසිල ගෙනෙනවා මල් සුවද සොයා බඹරු ඇදෙනවා සිත ඔබ හට ආදරේ වෙනවා එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ දැන දැන සිත වැරදිකරනවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 8, 2015 #10,925 විමන් ඉඩ ඇතේ~ පැල්පත් වලද ඉඩ ඇතේ.. එයින් පල නැතේ~ සැතපෙමි ඔබගේ හදවතේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 8, 2015 #10,926 තුරු අස්සෙන් බේරී නිල්ල මත් වී පිනිමල් වැටුනා වේ දුර එන්නා දිස්වී ඉන්න ලංවී හිම වන් වරුසාවේ...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Apr 8, 2015 #10,927 වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී ඇනී මිනිස් දළ තැවෙනා සඳ දුරිනී අමාවකට පෑයූ පුන්සඳ ලෙසිනී ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී
වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී ඇනී මිනිස් දළ තැවෙනා සඳ දුරිනී අමාවකට පෑයූ පුන්සඳ ලෙසිනී ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2015 #10,928 තක්කඩ මල් සුවඳයි අද වෙරල දිගේ ඉර ආවත් දැන් බහින්න මූද දිගේ ඔයත් එක්ක වෙනදට මගේ බයිසිකලේ ඉදගෙන ඉන්නවා පේනව නිතර රලේ...
තක්කඩ මල් සුවඳයි අද වෙරල දිගේ ඉර ආවත් දැන් බහින්න මූද දිගේ ඔයත් එක්ක වෙනදට මගේ බයිසිකලේ ඉදගෙන ඉන්නවා පේනව නිතර රලේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 10, 2015 #10,929 ලස්සන මල් දහසක් අතරෙන්~ ඔබගේ දසුන පෙනෙයි.. කුංකුම චන්දන සුවඳ මැදින්~ ඔබගේ සුවඳ දැනෙ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 10, 2015 #10,930 නිමේශයක් දෙන්න නුඹෙ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහුම් කරන්න අඳුරු බීරුම ඈත පලවා හරින්න සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි...
නිමේශයක් දෙන්න නුඹෙ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහුම් කරන්න අඳුරු බීරුම ඈත පලවා හරින්න සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 10, 2015 #10,931 yan yan yan pawi pawi
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 10, 2015 #10,932 විලක් තිබුනා නෙලුම් පිපෙනා උදාවූ හිරු වගේ මතක් වෙනවා සිතක් රිදවා එදා අද මෙන් වගේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 10, 2015 #10,933 ගලන ගඟකි ජීවිතේ~ දයාලූ ලෝකයේ.. මිහිර පතා ආදරේ~ ලපළු නටයි ගංතෙරේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 10, 2015 #10,934 රිදවනා ජිවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ හෙවුවා නොහැගෙනනා මගේ ජිවිතේ දෝ කියා හදිස්සියේ වගේ හීනෙකින් ඇහැරුනා එන තුරා නුබ මගබලන් සිටියා තනිවනා හිත පරිස්සම් කරලා...
රිදවනා ජිවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ හෙවුවා නොහැගෙනනා මගේ ජිවිතේ දෝ කියා හදිස්සියේ වගේ හීනෙකින් ඇහැරුනා එන තුරා නුබ මගබලන් සිටියා තනිවනා හිත පරිස්සම් කරලා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 11, 2015 #10,935 ලඟින් ලඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්~ ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුලුවෙමු ඉතින්.. සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්~ සිහිල් පවන් රොදක් ලෙසින් ගතට ලංවෙමින්..
ලඟින් ලඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්~ ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුලුවෙමු ඉතින්.. සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්~ සිහිල් පවන් රොදක් ලෙසින් ගතට ලංවෙමින්..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 12, 2015 #10,936 නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා...
නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 12, 2015 #10,937 නෙතු මානේ හෝ~ හද යායේ හෝ.. වන්දනීය ප්රේමෙදෝ~ චේතනා හද පීදුනා.. නොසිතු සේ සිත..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 12, 2015 #10,938 තෙදිනි විරාජ - රුවිනි විරාජ රුහුණු සුරාජ - කද දෙව් රාජ එරන් මයුර වහනයෙන් රුප සෙත් බිද වැඩමවන්න වැඩිහිටි කදුමත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න කතරගමේ බල ම්හිමේ දියත් පතල කර හරි....
තෙදිනි විරාජ - රුවිනි විරාජ රුහුණු සුරාජ - කද දෙව් රාජ එරන් මයුර වහනයෙන් රුප සෙත් බිද වැඩමවන්න වැඩිහිටි කදුමත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න කතරගමේ බල ම්හිමේ දියත් පතල කර හරි....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 12, 2015 #10,939 රන් සමනලයින් ඉඟිලෙනු දැක මට~ ඇගේ නෙතු පියලිය සිහි වෙනවා.. රන් සුරපුරකට මා කැඳවන්නට~ රම්‍යා ගැන සිතුවිලි එනවා..එ..
රන් සමනලයින් ඉඟිලෙනු දැක මට~ ඇගේ නෙතු පියලිය සිහි වෙනවා.. රන් සුරපුරකට මා කැඳවන්නට~ රම්‍යා ගැන සිතුවිලි එනවා..එ..
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Apr 12, 2015 #10,940 එන චන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ මට මනාපනම් නොවන තරම් නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මන් ලත වෙන්නේ අනෙ හීන් නගේ. අනෙ හීන් නගේ නුබෙ මනාපෙ කාටද දෙන්නේ. හූ හූ... Reactions: rcccc
එන චන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ මට මනාපනම් නොවන තරම් නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මන් ලත වෙන්නේ අනෙ හීන් නගේ. අනෙ හීන් නගේ නුබෙ මනාපෙ කාටද දෙන්නේ. හූ හූ...