Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තාරකා වියන් ගොතාලා මාගේ අම්බරේ~
ඇයිද හැංඟුනේ හෙලා මා අන්ධකාරයේ..
අදහන්න බෑ කඳුලක්ද ආදරේ~
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ
..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වෙන් වෙලා ගියත් ඔබ අමතක උනේ නැ
සැම දේ ලැබුනත් ඔබ ළඟ මිස සතුට නැ

සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොවවෙන කොහේවත් නැ...
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    දැවී දැවුණු සිත් නිවී පහන් වන දිනක් උදා වූවා...
    කලක් සිතේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු කැට වැහි වහිනා වස්සානයේ
    ඔය ඇස්වල දිස්නය දැකලා
    මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
    ගැහෙනා හඬ යළි මට දැ...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැනෙන දුක් වේදනා - හිත අස්සෙ හිරකරන්
    සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
    ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
    මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතේ හැංඟි හැංඟී ඉඳී~
    හිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී~
    මගේ නින්ද ආයේ බිඳී..
    දිවා රැයේ මා ..
     
    • Like
    Reactions: rcccc

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාා...
    රන් වලල්ල අතේ දමාලා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා හිරු පායලා
    පිපී මල් යායක් නෑවිලා
    සෝ තැවුල් නිවනා හදවතේ

    ආදරේ උතුරා
    උදාවෙලා උදා ඉරේ රිදී සිනා
    නෙතකින් නෙතකට වෑහිලා
    ලාහිරු...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රුවට රුවේ සකුරා ඉවුරේ..
    හිම වැටෙනා.. සුදු කන්ද දිගේ..
    පාසල් යන සුදු කුමාරියේ:oo::oo:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    යාන්තමින් ඇස් විහිදාාලා බලන හැටි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    වලා තීරයෙන් එහා කොහේද ලොකයක්...
    සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්.....
    තරංයක් ලෙසින් අදී බිදී නො...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යස ඉසුරු පිරුණු තැනා
    සිරි දෙව්දූ සිටින තැනා
    ලඟම ඇතේ දුරක නැතේ
    අපි යන්නේ ඒ පාරේ...

     
    • Like
    Reactions: kinkon

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ~
    යන්නම් දියඹට රෑ යාමේ..
    අඹු දරුවෝ මා දෙවියෝ රකීවා~
    එනතුරු මා ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙලි තලන නුඹෙ අතට
    රන් මුදුව ගොරහැඩිද දෝනි
    සෙනසුරුට පෙම් බඳින දෝනි

    නෙළු රන් කෙඳි අතුල යහනේ
    ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
    මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු
    බින්න බැහලා වගේ ගෙපැ...


     
    • Like
    Reactions: Utumesh

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීලවළාවේ....
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.