ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ ගීයක් ලියන්නේ කෙසේදෝ පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ ලියා දෙන්න කවුරුත් නැතේ...