Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැඟෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලොව දුටුවේ ඔබගේ ඇසින්
අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබගේ ලඟින්
අපි රැකුනේ ඔබගේ පෙමින්
අම්මා ආදර අම්මා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ නිහඬ බව බිඳින්න~
තව මොනවා හරි කියන්න..
ඔය නෙත් අඟින් සිනාසී~
මා දිහා දැන් ..
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
    පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
    ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් ‍
    රැක ගනිමිද කෙලෙසින්..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඩ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඩන ඇසට හසරැල් පලදයි
    ආදරයේ නිම් නැති අභිම...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තක මන්දිර තනා
    කිව ඒ රස කතා
    පන්තියේ පෙම නිසා
    තම මන් තනි වෙලා

    දෙතොල් සිත කී කතා
    ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා
    මමයි ඔබේ චන්චලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංව ඉන්න පෙරුම් පුරම්දෝ
    ඔබ නොමැතිව කෙසේ හිඳිම්දෝ
    මගෙ හීන වලට ඇවිත් යනවදෝ
    ලඟ ඉන්න දෙන්න සුසුම් වලට හෝ

    හිත පුරාම හීන පුරන්
    ඔබේ සුවඳ තුරුළු කරන්
    දෑත දිහා බලා හිඳින්
    සුසුම් වලින් කතා කරන්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිම්හානයේ පිපිච්ච
    මන්දාරමේ පෙඟිච්ච
    සන්සුන් සුවින් පිරිච්ච
    මල් හිනාව මානයේ...
     
    • Like
    Reactions: kinkon

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නමක් නොමැති මේ හිතවත්කම
    ඔබ හිතන්නෙ මේ ආදරයද
    මමත් දන්නෙ නෑ හරිහැටි තව
    කියා දෙන්න මේ ආදරයද...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන්
    තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුපෙම් සුවඳක් අරන්~
    ඇවිත් සුළඟක් ලෙසින්..
    සදා රැඳෙනූ සිතේ~
    ඔබයි මගේ ජීවිතේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු වෙරළේ සඳවත සේ
    හිත් අහසේ ඔබ පායා උන්නා
    හිනැහෙමු ඒ පුරහද සේ
    මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා
    අද හීතල වැහි බිඳු නහවයි මා
    මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එදා රෑ...
    ගුවන්තොටුපලේදී මා...
    වෙන්වී ගියේ...
    සිතකින් නොවේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ පිබිදෙන මල් පියළි වගේ
    සිතට නැඟෙන සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක්
    වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ...
     
    Status
    Not open for further replies.