Sinduwen Sinduwa

Status
Not open for further replies.

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Galu kotuwe gal bamme ...atha penena ksithija ime..pata ssarugalayaka hada bala hidinna...palu danena handawaka oba laga inna....
    Hari ahamben wage hamuwuna
    oba hari lassanai//
    mata adare hitei

    oba dura hitiyat lagapaathaka wage mata hithei
    oyage senehasa mata witaraknam HARI AGEYI
    MAGE KAVI KAARIYE
    SONDURU MIhirawiye
    dawasaka oya mage
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැගුම් මැවිලා
    හන්කමිසියක් නොදන්න තාලෙට අහක බලන් ඉදලා
    තාක්ක තක දොන් තරිකිට කිට දොන් තේක්ක මල් පිපිලා
    අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Mandarame anda dedunna do
    sankawa dewateddi oba enna ko

    hemadama hamuweddi hendewa se
    dewateddi lanlanwa obage gathe
    dura wenna puluwanda mata jiwithey
    sanwada kala kaale sithiwili ape
    senasenna widiyakma ne me sere//
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රහසින් මට රහසින්
    ලංවී කියූ කතා
    දෑසින් නුඹෙ දෑසින්
    මුළු ලොවම දිස් වුනා ♫
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ...
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින්
    පියමන් කළේ සුර අගනක් වගේ......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හානයේ පිපිච්ච..මන්දාරමේ පෙනිච්ච..
    සංහුන් සුවින් පිරිච්ච..මල් හිනාව මානයේ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    gahaka mal pipila thibenne kimada nodannemi
    hithaka mal pipila thibenne aida nodannemi
    nuibata hitha badune kimai ma thawama nodannemi
    nubata hitha badi karane man thawama soyannemi
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු ස...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මේ ඉර හඳ යට හමු වී
    කතා කරපු අය සෙනෙහෙ වඩපු අය
    ළඟ පාතක වත් නෑ
    :( :(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නීල දෑසේ දුටුවා~
    ඔබේ ප්‍රේම ආලිංගනේ..
    ගීත රාවේ දැනුනා~
    සොඳුරු දෙහද රන් සත්සරේ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රාත්‍රිය උදා වුනා
    නින්ද ඇයි නො එන්නේ

    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා
    කුළුදුල් ආදරේ
    තුරුණු මල්වියේ සුවද මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    තනියෙන් ඉපදුන නිසා
    තනියෙන් මියෙනා නිසා
    තනියෙන් ඉන්නට ආසයි
    ඔබ මට හිමි නැති නිසා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා
    මතකෙට තුරුළු වෙලා..
    ඔබ සමඟින් ගත කල දින සිහිකරලා
    තනියෙන් විදවමි මා..
    මේ හිත මාගේ - සනසනු බෑනේ..
    යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
    හමුවන්නට ආයේ...
     
    Status
    Not open for further replies.