යාලුවේ සිතින් හඬන්නෙපා~
මාළුවෝ තවත් හිඳී ජලේ~
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ~
රෑ දිලී උදේ නිවී නිවේ..
මාළුවෝ තවත් හිඳී ජලේ~
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ~
රෑ දිලී උදේ නිවී නිවේ..
වීනා බිගු වීනා පවසන්නේ ආදරේයාලුවේ සිතින් හඬන්නෙපා~
මාළුවෝ තවත් හිඳී ජලේ~
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ~
රෑ දිලී උදේ නිවී නිවේ..