Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
යාලුවේ සිතින් හඬන්නෙපා~
මාළුවෝ තවත් හිඳී ජලේ~
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ~
රෑ දිලී උදේ නිවී නිවේ..
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යාලුවේ සිතින් හඬන්නෙපා~
    මාළුවෝ තවත් හිඳී ජලේ~
    ප්‍රේමයේ රඟේ තාරුකා වගේ~
    රෑ දිලී උදේ නිවී නිවේ..
    වීනා බිගු වීනා පවසන්නේ ආදරේ
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඳ ඕනා
    නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා
    උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ස්සන දෑසක් දුටුව නිසා
    ඇස් තිබෙන තුරා ඔබ ලුහුබැන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කථා
    ඔබ ලුහුබැන්දා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නීල නෙත් වලින් හොරෙන්..
    ආලවන්තකම් කියූ රන් රුවැත්තියේ...
    හිනැහිලා කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා.. ප්‍රේම ගීතිකා ගැයූ..
    පෙම් කිරිල්ලියේ.. තටු සලා...
    කොයි ඉගිල්ලුනේ....
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ග ඉන්න පැතුවට මට ලංවෙලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිල
    පෙම් සිහිනෙ රැදුනාට මා එක්කලා
    ලංවෙන්න බෑ ඔබව තහනම් නි
    සා
     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යාලුවෙලා තරහ වුනා හිටිගමන් ඔයා
    ඇයිද කියලා තාම දන්නේ නෑ
    හිතට මගේ හරිම වදේ ඔබ මතක් වෙලා
    ඇයිද පනේ මන් එපා වෙලා

    thnx rep dipu ayata mata thama denna be machanla
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවට හොරා විලි ලා බිහි කරගත්~
    වසන්තයේ සඳ මියැදුණු දවසක..
    බෙදාහදා ගත් දුකවත් අද නැත~
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරි..
     
    Status
    Not open for further replies.