neth wile kadulu pirunath na obata penenne na sitha mage
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 22, 2015 #11,421 neth wile kadulu pirunath na obata penenne na sitha mage Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 23, 2015 #11,422 [FONT="]ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ[/FONT] [FONT="]කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ[/FONT] [FONT="]ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ[/FONT] [FONT="]යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ... [/FONT]
[FONT="]ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ[/FONT] [FONT="]කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ[/FONT] [FONT="]ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ[/FONT] [FONT="]යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ... [/FONT]
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 23, 2015 #11,423 lihinin rana piya salanne mandaram wahi poda watenne
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 23, 2015 #11,424 නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ~ සවිය දෙනවා පරදන්න මායාවෝ~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 23, 2015 #11,425 වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක... Reactions: Bad Cop and kinkon
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,972 2,206 113 Adelaide Aug 23, 2015 #11,426 කදුළු බිදක් මා වෙනුවෙන්..... නොසලෙන්නයි ඔබේ ඇසින්....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 23, 2015 #11,427 නිම්හිම් සෙවුවා මා සසරේ~ හමුවී යුගයෙන් බැඳි යුගයේ.. ළංවී වෙන්වී වරින් වරේ~ ඔබ හා මා රන් හුයකිනි බැ.. Reactions: Bad Cop
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,972 2,206 113 Adelaide Aug 23, 2015 #11,428 බැද්දට සඳ වගේ මෝරන මල මද කැකුලියේ .. Reactions: Bad Cop
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 25, 2015 #11,429 යම ලොව ඉපදුන හොඳ හොඳ වැඩදෙන සොමියට බර අපි සොමි කාරයෝ ඔබ සැම හදුනන නම කිව්වම බය අපායෙ සොමි කාරයෝ අපි සැම...
යම ලොව ඉපදුන හොඳ හොඳ වැඩදෙන සොමියට බර අපි සොමි කාරයෝ ඔබ සැම හදුනන නම කිව්වම බය අපායෙ සොමි කාරයෝ අපි සැම...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 25, 2015 #11,430 මා එක්කලා අමනාපව වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Aug 26, 2015 #11,431 ranmalak lesa dew babun dothin pidu me pin bime.....! Reactions: Bad Cop
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 26, 2015 #11,432 mulu lowama nathi uanth ekama hadawatak atha obe namayen atha obe namayen Reactions: Bad Cop
Bad Cop Well-known member Jun 9, 2014 7,521 902 113 ගම්පහ Aug 26, 2015 #11,433 නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා Reactions: EK KILLER and DAMER
නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 26, 2015 #11,434 නාඹර ගොයමට රහස් කියාලා ළා හිරු හිනැහේ
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Aug 27, 2015 #11,435 හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න.. මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න... Reactions: rcccc
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 27, 2015 #11,436 නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවි ජීවිතයේ Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 27, 2015 #11,437 යුග ගණන් අප වෙන්ව ආ මඟ~ සොඳුරු නිම්නෙක එක්වෙලා.. දුක් සුසුම් නැති අපේ ලොව තුල~ සිනා මල් පෙති විසිරිලා..
යුග ගණන් අප වෙන්ව ආ මඟ~ සොඳුරු නිම්නෙක එක්වෙලා.. දුක් සුසුම් නැති අපේ ලොව තුල~ සිනා මල් පෙති විසිරිලා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2015 #11,438 lan wela hima sithe pa nura nil dase
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 28, 2015 #11,439 සියුමැලී..සියුමැලි රෝස මලේ මල් සමය නිම වේවිදෝ මල් සමය කොයිවේලේ නිම වේවිදෝ සියුමැලී..සියුමැලි රෝස මලේ... Reactions: EK KILLER
සියුමැලී..සියුමැලි රෝස මලේ මල් සමය නිම වේවිදෝ මල් සමය කොයිවේලේ නිම වේවිදෝ සියුමැලී..සියුමැලි රෝස මලේ...
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Aug 28, 2015 #11,440 ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා...