Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
[FONT=&quot]ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ[/FONT]
[FONT=&quot]කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ[/FONT]
[FONT=&quot]ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ[/FONT]
[FONT=&quot]යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ... [/FONT]
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක...
 
  • Like
Reactions: Bad Cop and kinkon

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිම්හිම් සෙවුවා මා සසරේ~
හමුවී යුගයෙන් බැඳි යුගයේ..
ළංවී වෙන්වී වරින් වරේ~
ඔබ හා මා රන් හුයකිනි බැ..
 
  • Like
Reactions: Bad Cop

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යම ලොව ඉපදුන
හොඳ හොඳ වැඩදෙන
සොමියට බර අපි සොමි කාරයෝ
ඔබ සැම හදුනන
නම කිව්වම බය
අපායෙ සොමි කාරයෝ අපි සැම...

 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නිල් තරු නෙතු හිනැහේ
    මේ සුන්දර රැයෙහි දිලී
    සිත සතුටේ කිමිදීලා
    ඔබ මා වෙත යාවීලා
    ආදරේ මල් වරුසා ඇද හැලෙනා
     
    • Like
    Reactions: EK KILLER and DAMER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න..
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න...
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවි ජීවිතයේ
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යුග ගණන් අප වෙන්ව ආ මඟ~
    සොඳුරු නිම්නෙක එක්වෙලා..
    දුක් සුසුම් නැති අපේ ලොව තුල~
    සිනා මල් පෙති විසිරිලා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සියුමැලී..සියුමැලි රෝස මලේ
    මල් සමය නිම වේවිදෝ
    මල් සමය කොයිවේලේ නිම වේවිදෝ
    සියුමැලී..සියුමැලි රෝස මලේ...
     
    • Like
    Reactions: EK KILLER
    Status
    Not open for further replies.