ජීවිතේ මගේ ඔයා කියාලා.. සිගා වී ඔබේ ආදරේ... ඔබේ.. මුවේ.. බැඳේ හදේ .. කියා..ලියා.. ඔබව පතා...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Sep 4, 2015 #11,621 ජීවිතේ මගේ ඔයා කියාලා.. සිගා වී ඔබේ ආදරේ... ඔබේ.. මුවේ.. බැඳේ හදේ .. කියා..ලියා.. ඔබව පතා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,622 [FONT="]තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා[/FONT] [FONT="]ඔබ එන මග සරසන්නම් එලිය වෙලා[/FONT] [FONT="]පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා[/FONT] [FONT="]ඔබ එනවානම් මේ තනිකම හැර....[/FONT]
[FONT="]තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා[/FONT] [FONT="]ඔබ එන මග සරසන්නම් එලිය වෙලා[/FONT] [FONT="]පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා[/FONT] [FONT="]ඔබ එනවානම් මේ තනිකම හැර....[/FONT]
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,623 රන් ටිකිරි සිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා දෑතේ බැදිලා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගී.....
රන් ටිකිරි සිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා දෑතේ බැදිලා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගී.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,624 ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවන... Last edited: Sep 4, 2015
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවන...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,625 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල එළිය නිවේ වැහි බිංදු වැටෙවී රෝස පෙති කඩා හැ....
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල එළිය නිවේ වැහි බිංදු වැටෙවී රෝස පෙති කඩා හැ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,626 හීනෙන් ඇවිදින් මගේ හදවත තෙමලා ඈතින් උන්නත් මගේ තනිකම නිවනා ඔබ හින්දයි මං තාමත් හිනැහෙන්නේ ඔය හිත හින්දයි මා ජිවත් වෙන්නේ සුභ උපන් දිනක් උපන්දිනක් මගේ සුර...
හීනෙන් ඇවිදින් මගේ හදවත තෙමලා ඈතින් උන්නත් මගේ තනිකම නිවනා ඔබ හින්දයි මං තාමත් හිනැහෙන්නේ ඔය හිත හින්දයි මා ජිවත් වෙන්නේ සුභ උපන් දිනක් උපන්දිනක් මගේ සුර...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,627 රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි කාලේ තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ// ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න.....
රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි කාලේ තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ// ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න.....
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 4, 2015 #11,628 නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුළි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමි
නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුළි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,629 මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈ...
මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 4, 2015 #11,630 ඈත වන පෙතින් දුරු සීත කඳු මතින් ඉරබටු තරුවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,631 වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන්නේ නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන්නැහැ සත්තයි කිසි දාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම...
වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන්නේ නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන්නැහැ සත්තයි කිසි දාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,632 මිතුරේ කියන් මා දෙස බලන් ඔබ මා නෙත් හමුවිය හැකිදෝ එදා පටන් අද වනතුරා ඔබ හද රිදවන්නට මා කිමක් කලදෝ කිමක් කලදෝ කිමක් කලදෝ මිතුරේ පවසන් දිවියේ එන හැගුමන් කිසිවක් කරමින් මග හරවන්නේ ඔබගෙන් සගවා සිටිනා සෑමදා පරලොවකට සමවූවා මේ ජීවිතේ......... ඕක මං කලින් ඉසුරුගේ සිංදුවට ටයිප් කරේ, මං දාන්න කලින් rcccc මල්ලි දැම්මනේ
මිතුරේ කියන් මා දෙස බලන් ඔබ මා නෙත් හමුවිය හැකිදෝ එදා පටන් අද වනතුරා ඔබ හද රිදවන්නට මා කිමක් කලදෝ කිමක් කලදෝ කිමක් කලදෝ මිතුරේ පවසන් දිවියේ එන හැගුමන් කිසිවක් කරමින් මග හරවන්නේ ඔබගෙන් සගවා සිටිනා සෑමදා පරලොවකට සමවූවා මේ ජීවිතේ......... ඕක මං කලින් ඉසුරුගේ සිංදුවට ටයිප් කරේ, මං දාන්න කලින් rcccc මල්ලි දැම්මනේ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 4, 2015 #11,633 තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,634 තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ඒ සොමිනසින් පාවේවා සිත සඳක් සේ මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා......
තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි ඒ සොමිනසින් පාවේවා සිත සඳක් සේ මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා......
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 4, 2015 #11,635 විකසිත පෙම්-පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පති කුළයට අද මට පිටුපා
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,636 පිණි වැටෙනා සීතල උදයේ වස්සානය ඇවිත් ද ආයේ පිපෙනා මල් ඇල ඉව්රු දිගේ නෙලන්න යනවද මගෙ..........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,637 ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ ඈ සමඟින් එදා ඒ මා තමා අද නැතිවා වගෙයි ඈ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Sep 4, 2015 #11,638 ඈත එපිට හිම කන්දෙන් කළු වලාව සමඟින් ආ ආදරයේ පි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2015 #11,639 පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ රැදුනොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ ලැබුනත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ...
පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ රැදුනොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ ලැබුනත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 4, 2015 #11,640 බැහැයි කියල බැහැයි කියල බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නඟේ බෑ කියලා බෑ බෑ බෑ මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ මේ ලෝකේ කිසිම දෙයක්.......... Last edited: Sep 4, 2015
බැහැයි කියල බැහැයි කියල බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නඟේ බෑ කියලා බෑ බෑ බෑ මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ මේ ලෝකේ කිසිම දෙයක්..........