Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ජීවිතේ මගේ ඔයා කියාලා..
සිගා වී ඔබේ ආදරේ...
ඔබේ.. මුවේ.. බැඳේ හදේ ..
කියා..ලියා.. ඔබව පතා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
[FONT=&quot]තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා[/FONT]
[FONT=&quot]ඔබ එන මග සරසන්නම් එලිය වෙලා[/FONT]
[FONT=&quot]පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා[/FONT]
[FONT=&quot]ඔබ එනවානම් මේ තනිකම හැර....[/FONT]
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රන් ටිකිරි සිනා මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
    දෑතේ බැදිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවන...
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල එළිය නිවේ
    වැහි බිංදු වැටෙවී රෝස පෙති කඩා හැ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීනෙන් ඇවිදින් මගේ හදවත තෙමලා
    ඈතින් උන්නත් මගේ තනිකම නිවනා
    ඔබ හින්දයි මං තාමත් හිනැහෙන්නේ
    ඔය හිත හින්දයි මා ජිවත් වෙන්නේ
    සුභ උපන් දිනක් උපන්දිනක්
    මගේ සුර...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි කාලේ
    තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ//
    ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න
    ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න
    ඔබෙ ඡායාවක් ඇති තනියට ලඟ ඉන්න
    ලොව මායවන් හැක ඔබගෙන් සිඳලන්න.....
    :love::love::(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙළී
    මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුළි වෙවී
    සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
    සිහිනය ඇන්ද සානුවේ

    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නේ නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නැහැ සත්තයි කිසි දාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මිතුරේ කියන්
    මා දෙස බලන්
    ඔබ මා නෙත් හමුවිය හැකිදෝ
    එදා පටන් අද වනතුරා
    ඔබ හද රිදවන්නට මා
    කිමක් කලදෝ
    කිමක් කලදෝ
    කිමක් කලදෝ

    මිතුරේ පවසන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ.........

    ඕක මං කලින් ඉසුරුගේ සිංදුවට ටයිප් කරේ, මං දාන්න කලින් rcccc මල්ලි දැම්මනේ :lol:;)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි
    ඒ සොමිනසින් පාවේවා සිත සඳක් සේ
    මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
    සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා......
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    විකසිත පෙම්-පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පති කුළයට අද මට පිටුපා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පිණි වැටෙනා සීතල උදයේ
    වස්සානය ඇවිත් ද ආයේ
    පිපෙනා මල් ඇල ඉව්රු දිගේ
    නෙලන්න යනවද මගෙ..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
    ඈ සමඟින් එදා ඒ මා තමා
    අද නැතිවා වගෙයි ඈ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
    රැදුනොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
    මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
    ලැබුනත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බැහැයි කියල බැහැයි කියල බෑ
    බෑ කියලා බැරිය මලේ
    බෑ කියලා බැරිය නඟේ
    බෑ කියලා බෑ බෑ බෑ

    මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
    තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
    අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
    මේ ලෝකේ කිසිම දෙයක්..........
     
    Last edited:
    Status
    Not open for further replies.