Sinduwen Sinduwa

Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    රතු රෝස,පිච්ච දෙලුම් නෙලුම් ඉද්ද අරලියා
    වතුසුද්ද ඕලු උඩවැඩියා සමන් ඩේලියා
    ඔය එකී නොකී මල් වල නම් සින්දු වල ලියා
    රවටන්න හදනවද මාවත් අනේ දැන් ඔයා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්තම් වත් ඔබ සමීපයට විත්
    සොමි සඳවන් රුව දැක ගත හැකිනම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට නිදියහැකි
    මගේ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකි...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ
    නිරතුරු පුද දෙමි හද බැදී නිකැළැල් ආදරේ //
    මන බන්දා රස කැන්දා
    සුව වින්දා ඔබ හින්දා


    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රන්දා
    මිහිරි දයාබරයි ඔබේ සෙනෙහෙ
    නොයිදුල් සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යයි සිතුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ~
    සුපුරුදු ලෙස දැනුනා..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී~
    සුසුම් සුවඳ දැනුනා..
    දැනුනා මට සුසුම්..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නුඹ ළඟ මගෙ හිත රැදුනාට
    දින දින දින දැන් ගෙවුනාට
    පණ නල වගේ ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත තිබුනාද
    ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්
    ආදරේම ගීතයක් වාගේ..........
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ...
    ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලේ කිරි කර පොවා මා~
    සෙනෙහෙන් වැඩු මාගේ අම්මා..
    දරා දස මාසේ ඉහිලූ බරට~
    ණයගැතියි ජිවිතෙන් මා..
    අම්මේ..
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මලක් කියාලා වනබබරු කතාවේ
    සදක් කියාලා මගේ දෙනෙත මුලාවේ
    ඔබ දේවදුවක් දෝ සද කිදුරු ලදක් දෝ
    මගේ හිතට එලිය ගෙනෙන රන්තරුවක් දෝ

    සීලවතී ඇයි කෝල ගති
    නුබට පනේ මගේ හිත කැමති
    අනේ රතට රතේ
    හැඩ ලපටි ලදේ
    බැදලා හොදේ අපි ඉමුකෝ පනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාඹර ගොයමට රහස් කියාලා
    ලා හිරු හිනැහේ කිරණ ගලාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරදින්නේ නැත මට හිමි බත් පත
    ඔබගේ මුළුතැන්ගෙයි අම්මේ
    අම්මේ ඔබගේ මුළුතැන්ගෙයි

    ඔබට හොරා මධු භාජන හිස් කර
    රෑ මැදියම ඔබ නින්දට වන්විට
    පෑල දොරින් එන ඔබගේ බත් පත
    දෑස තෙමා මට දඬුවම් දෙයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යමන් බණ්ඩො වෙසක් බලන්න
    ගනින් බර බාගේ බඳින්න
    පාර දිගේ එළි බල බල
    මහ පාරේ හරි කලබල‍
    යමන් බණ්ඩො වෙසක්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කොහේදෝ යම් දිනක දෙන්නා~
    මෙසේ වෙන්වී දුකින් උන්නා..
    එදා හඳ පායලා අහසේ~
    අපට කිවුවේ මෙයයි රහසේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳවත වැසුනාවේ
    සළු පටකින් අහසට සිරි වැසුනා සේ
    වළාකුලක දැවටී
    ඔබ සඳවත සිඹිනෙමි මා
    දුරස් ව හිරු කුමාරා වේ
    ඔබ දැක පුබුදින නෙළුමකි හද මා ගේ
    නිකැලැල් පෙති විහිදා
    ඔබ රැස් උණුසුම විඳෙනෙමි මා
    ලොවකින් මිදී ඈතක හමුවී
    යදමින් නොබැඳී නිදහස් වී
    සළු පටකින් බෙදුනු දුර බිඳලන් ලඳුනේ
    සයුරෙන් වෙරළ මෙන් නොම වෙන්වී
    සුවඳින් සුසුම සේ එක තැන්වී
    තනමු හදින් මන්දිර ආදරේ
    ආදරේ ආදරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්වන් මල්දම් සොඳ ගොතා මා අතින්~
    ගෙන නිල් වරලස හැඩ දමා සිමන්..
    මත් කරනා මුදු සිනා මල්සරින්~
    සැනසෙන්නම් සොඳුර නුඹ ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබේ ආදරේ මට හිමිදෝ ලඳේ...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දැන් සාය මැදින් පලලා කෙල්ලෝ අදින්නේ
    ශේප් එකේ කකුල් පෙන්වන්නයි හදන්නේ
    පාරේ යන අතරෙදි ඇහැ මේවට ඇදෙන්නේ
    මෙලෝ සිහියක් නැ වාහන වල කැපෙන්නේ

    කෙල්ලෝ නැතිවත් බෑ ජොලියක් නෑ ජීවිතේ
    එයාලා හිටියත් මේ අපිට තමයි කරදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරනින් රන් මාල පලන්දා
    අතිනත අරගෙන මා මෙහි කැන්දා
    පිවිතුරු සෙනෙහස මා හට දුන් දා
    මතකයෙ සුවඳයි මා යළිත් උ...
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උන්මාද වූ ප්‍රේමාදරේ..
    සමනල වසන්තය යව්වනයේ..
    සන්සාරයේ සුභ ප්‍රාර්ථනා..
    ඉන්දුනිල් දෙනයන සටහන් වේ..
     
    Status
    Not open for further replies.