Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
[FONT=&quot]මා [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] යනවා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] යන්න[/FONT][FONT=&quot] අවසරයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] මතකය [/FONT][FONT=&quot]විතරයි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]සඳක් [/FONT][FONT=&quot]සේම[/FONT][FONT=&quot] පායා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] එලිය[/FONT][FONT=&quot] දුන්[/FONT][FONT=&quot] වගයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] සඳක්[/FONT][FONT=&quot] සේම[/FONT][FONT=&quot] බැස[/FONT][FONT=&quot]යයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] අයිති[/FONT][FONT=&quot] කළුවරයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මතක[/FONT][FONT=&quot] එ...[/FONT]
[FONT=&quot]
[/FONT]
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සො...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුසුම වී මගේ මුළු හදින් මා ලඟින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබඳ කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
    නිමා කල...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින
    පැතූ පැතුම් සුසුමක තබමින්
    සමුගෙන යන්නට පාර සොයනව ද
    ඔබේ දයාබර දෑස තුළින්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගු....

    ආහ්හ් මාලිංග අයියේ :D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Yaman titiyo nuwara balanna
    nuwara asala siri narabanna
    wewen nala redi soda nuwara siriya narabala
    polos ambula kala ewanna

    oralosuwe kanuwa balala
    kawda meka heduwe kiyala
    hadapu eka newei pudume
    kelin karapu ekai pudume kiwwa titiya dana bimagala :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැගී ඉහල ඉගිලෙමී
    දුර පාවෙනා වලාවේ කිමිදිලා
    ඉගිලී යමී ආකාසේ හිමතුරා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රා රා රා බොම්බියේ
    මුවා වෙයන් නංගියේ
    ජපන් මැන්ඩලින් අරගෙන

    (වචන හරිද දන්නෑ :baffled:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළග නීල වළා තුළට ගුලි වෙවි
    සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි සො...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Suwanda aragena obe
    sulanga ma wetha ade
    suwada denunama obe inna be langa nage
    gewe monawada oya
    oluwa yai kerakila
    kimada oba tawa pama
    susum wel yai gala

    adare mandire sandalu thala eliwela
    meewithe mee piri pitaraya yai gala
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහින ‍රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    සදේ ඔබ ඇයිද මේ යාමේ....
    අහස කරා නැගුනේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත් යුග රන් තරු යුවල තමයි
    තොල් පෙති නා දළුවලට සමයි
    මගේ හද ඔබේ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල ම...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා සනසා
    මා නලවා
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම් අ...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි
    මේ ලෝ ත...
     
    Status
    Not open for further replies.