රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ...

මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ...
හින්දි බෑTauba tumare ye ishare
ham tho diwaane hey thumhare
