Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    bindu ihena pinne aruna ude
    anna athana kawdo rahas kathawe
    anna athana kawdo rahas katha
    bindu ihana pinne aruna udawe
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසලේ

    ලදුනේ මා දකිනා
    සිහිනේ හද සැලු...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලස්සන ලෝකයේ අදර රන් ලදේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බබු මට මැව්වා එයා
    හමුවෙනතුරු ඉන්නෙ බලා

    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාන්තමින් ඇස් විහිදාලා බලනා හැටි
    යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
    යහන් තලාවේ හීන ගලා වී ළංවී බැඳී
    පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
    කාන්ති විහිදේ කේන්ති නෑනේ...

    වෑහෙන හීන ගානේ
    සිතුවම් ඈගේ දෑසේ
    බැඳුනා ප්‍රේම දැහැනේ
    ආදර සිතුවිලි වෑහේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හීනයකි මට ආදරේ
    හැගෙනවා මට ජිවිතේ
    හීනයට ලග ජිවිතේ
    හැගෙනවා ඔබේ ආදරේ

    වැටෙනකොට කදුළු ඇවිලිලා
    සුවද මල් පෙති පරවේලා

    සුවද මල් පෙති පරවෙලා
    වස්සාන සිහිනේ ඇවිලිලා

    සුසුමේ තවරා සැගවූ සිහිනේ
    ආදරයේ වස්සා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා පුරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ

    මාශා සොයා තාමත් නොයා
    බලා හිදී මේ දෙනෙත් විදාලා

    දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
    තාමත් කාගෙද නෑ
    ඒ මුහුණේ ගෑ වත්සුනු නෑ තවරා නැ
    කිඳුරන් වාගෙම නෑ‍
    නවතාලා සිත විමසාලා තරු ඉඟි පානා
    ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉඟි පා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ප්‍රේමය උසයි
    සුසුම්නම් විසයි
    තනිකම් දොසයි
    සදාකාලිකයි
    ප්‍රේමය උසයි
    සුසුම්නම් විසයි
    තනිකම් දොසයි
    සදාකාලික...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස්...
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    කිමද නාවේ ඇයි නාවේ තරහා වී
    කවුද කිවේ බොරු කිවේ මගේ දයා
    පෙර නුයේ ඇයි වුයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔ...

    hariyata gahapanko ban akura balalla apoo :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස්...

    Sanda kinnaravi mage
    Horehin kiyanna aaye aadare....
    Thaniyen hindinna ba ne
    Oba ha windinna oni jeewithe
    Aadare...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනාද
    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන් පතට තෝඩු දාපු.
    ඔය දෙතොළට හාදු දීපු
    මගෙ ආදරෙ මදි උ...........
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්මාදනී හැංඟුනා~
    අනුරාග දෑසින් බලා..
    සොඳුරුයි සුපෙම් ලෝචනා~
    නෑසෙයි නුඹේ ගායනා..
    දෙනුවන් සෙවූ අංජනා~
    රාධා මගේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගොයම් කපන විට මහ කන්නේ
    සිතේ සතුටු මල් පිබිදෙන්නේ
    ඇළේ දොළේ ගං ඉවුරු දිගේ
    සිතේ සතුට ඉගිලී යන්නේ

    හක් හඬයි බෙර හඬයි
    මා ජිවිතේ රිද්මයයි
    සිහිනයයි සොම්නසයි
    මා පැතූ දේශයයි
    මා ඉගිලී යනවා
    මා ඉ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගිමනයේ පාවෙලා ඈත රන් මාලිගා
    සීතලේ ගුලිවෙලා වින්ද සෙනෙහේ පුරා
    හද නෑ කොහේදෝ පාවී සිහිනේ ම අද තනිවි
    ඔබ මාගේ සිහිනෙන් මිදිලා ලදුනේ

    ගිම්හා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හන්තාන දෙසින් එන මුදු සීත සුළං ‍රැලි
    ඔබ තාම හොදින් හඳුනනවානම්
    මේ පහන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේශම් කර ගන්නම්...

     
    Last edited:
    Status
    Not open for further replies.