Sinduwen Sinduwa

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ටික කලක සිටන්.,
    මා අමතක වන බව දෑනුනා....
    අද මට නොදැනිම.,
    මගෙ දෙනෙතට කදුලු පිරෙනවා.. ;/

    /

    වන වදුලේ වසන්තයට හෝයියා :cool: හොයියායා....
    Bim thanne kakuliyo tika mage deyya mage......

    "Ga" gayanna
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
    ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිල
    පෙම් සිහිනෙ රදුනාට මා එක්කලා
    ලංවෙන්න බෑ ඔබව තහනම් නිසා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ සිත් යායේ ගෑවිලා
    ළංවේද මා ආයේ ඒ දෑසේ....
    සිත් මාගේ පෑරේද වස්සානේ වාගේ
    සංකා නොදී පාව ඒ දෝ මා සොයා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සනයි ආදරේ ගලායන හසරැල්
    සුන්දරද ඒ නමුත් නොතිබිලා
    එකම එක එකම එක
    බිඳක්වත් ක...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    මගේ හිතා සැනසුම ගෙනදී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මන්ගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ:(

    ඔබ එනතුරු මම තනියම සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා:sorry:
    සිහිකෙරුවත් පසු ගිය දේ හිතලා
    පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ:(
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කව්රුන්ද ඔබ මගේ..
    කව්රුන්ද මා ඔබේ..
    කව්රුන්ද ඔබ මගේ..
    කව්රුන්ද මා ඔබේ..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කන්න දෙනවනම් අපිට...
    බොන්න දෙනවනම් අපිට...
    මොන කෙන් ගෙඩියද තව ඕන කියන්නේ...
    මොන කෙන් ගෙඩියද තව ඕ..

    ඕ.. ඔයන්න!
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔයා එක්ක දුරක් යන්න හීන මැව්වා මෙමා
    මගක් දුරට ගිහින් මොකද ඔයා මේ වෙනස් වෙලා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ලොවේ සැමා එකම දැයේ දු දරුවන් වේවා
    වාද නැති භෙද නැති
    ලක්සන ලොව හෙට අපට උදා වේවා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ලොවේ සැමා එකම දැයේ දු දරුවන් වේවා
    වාද නැති භෙද නැති
    ලක්සන ලොව හෙට අපට උදා වේවා

    uba out, mama oya song 1 kalin kiwwa :P..


    liyu kawipasda dahak athare..
    liya gannata bariwa lathawena...
    ekama eka diga punchi.....

    chi yanna!:cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා
    ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
    මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා
    නින්දෙදි සනසාලා හීන සාද...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙවැනිද මගෙ ආදරේ ඔබට
    නැතුවද දැන් ඔබෙ පෙම මෙමට
    වෙනසක් මට දැනෙනවා
    ඔබ මා මගහරිනවා
    එකෙකුට නැති ආ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබම පමණයි ඔබ අනන්ත...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්..........
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ පාලු ලෝකයේ තනිවී මෙමා
    සක්විති රජුන් හමුවේ නැත හිසනමා
    සිතිවිලි මගේ ගත හැක නමා
    මට දුක හිතෙනේ ඔබ ගැන තමා

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක්
    ඔබයි බිහිකලේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලා රෝස නා මල් සඳුන් සුවඳින්
    හද නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ

    පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා.......,
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මූන සුදුයි ඒකයි මාලන් වූයේ
    පාට නිසයි ප්‍රේමෙන් මා මත් වූයේ
    රෑක සදක් වාගේ ඔබ දිස් වූයේ
    ලෝක ලෙඩෙන් බේරීලයි මා ආවේ
    කකුල් රිදුනා මාගේ දුර දුවලා වාගේ
    කෝල බැලුම් දීලයි ඔබ පෙම් පෑවේඉ
    මාර වැඩක් නූලෙන් මම බේරූනේ

    සන්කර කෙල්ලෙකි ඇය කුල සිරිතට ගන්න බැරි
    හැරදා යාවි මෙමා උබ ගත්තොත් මාත් නසී
    මම ගන්නෑ මටනම් බෑ මගේ අම්මෝ
    පාරක යන්නට බෑ ගතිගුන මුලු රටම දනඊ
    තනිකඩ දිවිය හොදයි ඉල්ලන් කනවාට වැඩී
    දැනගෙන ඇයගේ හැටී
    ආපහු හැරුනා වටී

    කෝල බැලුම් දීලයි ඇය පෙම් පෑවේ
    මාර වැඩක් නූලෙන් මන් බේරූනේ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    obe... sina.. laga netha nawathuana da..
    obe katha laga sitha nawathuna da..
    premaya hadinnemi..
    premaya hadinnemi..
    me lo.. thalaye..
     
    Status
    Not open for further replies.