Sinduwen Sinduwa

Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    යලි යලි බැදුනද නොසැලෙන විලසින්
    ඔබ මා සිතට සිතින්
    කුමටද නැති කල සෙවනත මොහොතක්
    ඔබ ලග රැදෙන වරම්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මතක මන්දිර තනා
    කීව ඒ රසකතා
    පන්තියේ පෙම නිසා
    තාම මං තනිවෙලා
    දෙතොල් සිප කී කතා
    ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා
    මමයි ඔබෙ චංච........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චංචල වී හැඟුම් රැයක් ගානේ
    කඳුළැල් දෙනවාමයි හඳපානේ
    පායා දිය වී යන දේදුන්නේ
    දිය වී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ
    වෙන්වෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ.......
    මායාවක්මයි ආදරේ........
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    චාන්දනී හිනහුනා.. :rofl:මා දිහා හොරෙන් බලා..
    රාත්‍රියයි.. සීතලයි.. උනුසුමයි.. ප්‍රේමයයි..:love:
    නෙතු අගින් පිනි හැලෙයි.. සිත අද්දර කිති කවයි
    චාන්දනී හිනහුනා... ආදරේ මට දැනෙයි
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    රන තිසර ලැමින්
    පුලුලුකුලෙන්
    මා මන බදින ලදේ අපොයි
    හා හා ලදේ
    මගේ මන මැදුරේ ලදේ
    මගේ රජ දහනේ ලදේ
    මගේ අග බිසව් තුමෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ නෙතු වසා ආදරෙන් ලං වෙලා
    නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා
    මේ හීතලේ හිත ගැහී ඇවිලුනා
    රෑ හීනයේ හාදු ම...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා හඩවලා
    හදවත සලා
    පෙරදාක මාගේ
    දෙනුවන් රතුවෙලා
    දැන් කිසිදිනේ
    නැහැ ඒ වගේ
    හද ආදරේ
    පිරී ඉතිරෙනවා
    සි.....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලොවේ සැමා
    එකම දැයේ
    දූ දරුවන් වේවා
    වාද නැති
    බේද නැති
    ලස්සන ලොව හෙට
    අපට උදා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
    වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
    නංගිගේ පාමුල ඉර හඳ තියල
    ආදර හිත ලඟ කවුරුද මුවා උ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උඩරට නිළිය හැඩ වගේ
    රතැගිලි ඇගෙ සැලෙන හැටි අැගේ
    මල් පැණි බොන්නට පොරකන
    මී මැසි රංචුව වාගේ
    ඇගෙ රතැගිලි ඇගෙ සැලෙන හැ.......
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ha ha hadai rupe bonikki wage sobana
    ha ha hadai rupe bonikki wage sobana
    oya thama baba ketu ekkena
    oya thama baba ketu ekkena
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි යහනට ඔබ ඇවිදින් යනකොට
    කොහොම හිතන්න්නද
    මගේ නෙවෙයි කියලා
    අද හවසටවත් දකින්න ඇත්නම්
    අනේ ඔබයි සඳ දෙව් දුව කියලා
    මගේ හිත හයියෙන් හැඩුවා
    තැන තැන ගොස් ඔබ සෙව්වා
    ඒත් ඉතිං හිමි නොවනා සිහිනය
    ආදරය විත...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත් මා නොයෙන බව දැන තවත්
    මඟ බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින්
    නැතුව යහනේ නිදා ගන්න ලඟින් ඉ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
    වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
    උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්..
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...
     
    Status
    Not open for further replies.