Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යස රුවට හැඩට යනෙන අ‍ඟනො දැකල කලබොලේ
    ඒ රුවට රැවටි තරුන බඹරු එහෙන් සර සරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රූස්ස ගහ ලඟ පාලු මාවතේ~
    කළුවර යාමේ කලුගඟ අයිනේ..
    කවුරුද ඈතින් මා අමතන්නේ~
    ඔබේ සුවඳදෝ සි..
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ
    ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    නවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං හිගා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කමුකෝ රත්තරං..
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රන් තාරකාවන් දිලෙන රැයේ..
    සේපාලිකාවන් පිපෙන පැයේ..
    හදවතට ලංවෙන්න කාටත් හොරා..
    සිහිනයක දැවටී වෙලී....
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    ලියූ කවිපද දහක්... ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං.
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් මසු නැහැ කියා
    මා දිළිඳුයි කියා කීවා
    මට තව මතකයි ඒවා

    මැදුරේ දොරගුළු ලු නියා
    අඳුරේ මා තනි වු නියා
    මට සිහිවෙනවා මේ දැන් වාගේ
    නෑ මා ඇඩුවේ එදා...
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නළ රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ල...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ සිතට පැමිනි දා සිට
    නෙතු දකිනු රිසි ඒ රුව
    සිත තවම බලා හිඳී
    නුඹ අදත් පැමින නැතුව...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැසි බිඳු සේම සැලේ..
    පිණි බිඳු දෑස තෙමේ..
    හඬන්නේ ඇයි සොඳුරේ..
    කොහොමද ඔය හිත රිදුනේ...~
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Nohadan landune Nohadan landune
    Sura podak maa thola gee pamanin
    Sura sodeku weedo
    Eya athagena regumak pee pamanin
    Maa salaleku wedhoo ooo maa salaleku weedhoo
    Nohadan landune Nohadan landune
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතඟේ ඉපිලේ කඳුලක්දෝ...
    හදවත සසලයි සුසුමක්දෝ..
    ඔබ අන්සතුවී බැඳුනාදෝ..
    සෙනෙහස මියයයි දැනුනාදෝ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක මා හමුවෙලා
    යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා
    සිත මගෙ නෑ හිලෑ වෙලා...
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Lai lai lalai lilai
    lalalai lalai lilai

    seetha reye paya a ridi sande
    aaloke mewe mewe mage hade
    nawathimu api adaraye nawa thene
    ath windagamu geewithaye ama suwe
    ma pathala ma soyala
    pera yuga yuga gane
    awado oba me sansare
     
    Status
    Not open for further replies.