Sinduwen Sinduwa

Status
Not open for further replies.

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    nadee ganga thranaye
    serisara ma seda maaruthe
    Indrakeelayak se

    සුදු ගවුමේ ඈයි මඩ ගවුමේ ඈයි මඩ ගෑවුනේ.....
    දෑන් නම් ඉතින් ගෙදරින් බනී නoගො......
    බොර ගන් දියේ මල් ඈදී යයි......
    අය්යේ මගේ ගන්නයි ගියේ ඒ මල්.......:love::love:
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    මල් පිට මල් හැලෙන දිගු මාවතේ,
    පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ,
    ඉඟිනළුවට වශී වී,
    අත්තල නඟයි තුරුපත්පවා,
    අත්තල නඟයි තුරුපත්පවා.




    දිය පිට දිය රැලි, නඟන ගං දියේ,
    සැඩ රළ මතින් ඔරුවක නැගී,
    එතෙරට යනු දැක ඔබයි මමයි,
    සැඩ නල පවා හමන හැටි පුදුමයි,
    සැඩ නල පවා හමන හැටි පුදුමයි,




    මල් පිට මල් හැලෙන දිගු මාවතේ,

    පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ,

    ඉඟිනළුවට වශී වී,

    අත්තල නඟයි තුරුපත්පවා,

    අත්තල නඟයි තුරුපත්පවා.







    වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ,

    උණුහුම් වෙමින් තුරුලත වෙලී,

    මුදු රස විඳින සඳ ඔබයි මමයි,

    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි,

    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි.







    මල් පිට මල් හැලෙන දිගු මාවතේ,

    පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ,

    ඉඟිනළුවට වශී වී,

    අත්තල නඟයි තුරුපත්පවා,

    අත්තල නඟයි තුරුපත්පවා.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වක්කඩ ළග දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා..
    වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා.....
     

    nadee119

    Member
    Mar 16, 2010
    131
    11
    0
    Panadura
    වක්කඩ ළග දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා..
    වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා.....
    [FONT=&quot]වියෝගී ගැයෙනා හදේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආදර මල් නොමියේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සදා මේ;[/FONT]
     
    Status
    Not open for further replies.