Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
    කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    කඳුළින් අවසන් වන පෙම් පුවතක
    හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
    මේ මල් යෞවනයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පාතා ආපු
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    මනමාලිය වී හෙටදවසේ
    වෙන්වී යන්නම් යෙහෙලියනේ
    මංගල ඇදුමින් රිය පෙරහැරකින්
    පිටමං වෙනවා සොයුරියනේ
     
    Status
    Not open for further replies.