Sinduwen Sinduwa

Status
Not open for further replies.

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    සිහින නෙළුම් මල් පොකුණු පුරා
    මගේ පුතුගේ කිරි සිහිනේ සුවද කලා
    මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
    කිරි සුවද දේ මුවගේ පවන් සලා......
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    නම ගම ආගම ඉපදුනු දාතම වගතුග ලියා ඇති
    හත‍රැස් කොලයක් මටත් තියෙනවා ගෙදරම තබා ඇති
    එය උප්පැන්න සහතිකේ ...එය උප්පැන්න සහතිකේ
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    මේ මැයි ගහයට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතුකැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට හෙවන දුන්නා..... අපට හෙවන දුන්නා.....
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී
    වා වනු බැරිතැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන සිවුපාවන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත
     
    Status
    Not open for further replies.