සිහින නෙළුම් මල් පොකුණු පුරා මගේ පුතුගේ කිරි සිහිනේ සුවද කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවද දේ මුවගේ පවන් සලා......