Singapore අපේ චාරිකාව

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මේ ලඟදි තව ත්‍රෙඩ් එකක් දැක්ක මම මේ වගේම සිංගප්පූරුවෙ චාරිකාවක් ගැන
ඉතින් ඔන්න අපිත් ගියා සිංගප්පූරුවට.චාරිකාව පුංචි size එකේ action කැමරාවක් වෙන GoPro Hero5 session එකේ සටහන් උනේ මේ ආකරයටයි.
Universal Studio එකේ Rockafella කන්ඩායමත් Mel's Diner girls ලා එක්කත් නොදෙවෙනි වෙන්න අපේ අය ඩාන්ස් දැම්මා. :rolleyes: :D
එවා ඔක්කොම මේ වීඩියො එකේ තියෙනවා.චාරිකාවෙ විස්තර පස්සෙ දාන්නම්.
වීඩියෝ එක හොද නම් බම්ප් එකක් දාලා යන්න. :)


 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    1.55 kellata kollek innawada? BTW that Water drop to cam (1.28) is the best thing in the whole video.