Ow me peak eka iwara una gaman aniwa ape unuth yanawa visit wala nokadi..තව ටිකක් ඉදල පලයං. quarantine සීන් එහෙම තියෙන්න පුලුවන්නේ. මෙහෙ ආණ්ඩුවත් ආතල් දෙන්න පුලුවන් ඔය කීවට ගිහින් එද්දි. Bizzare කිව වගේ දෙසැම්බර් බලපං
නෑ..දැන් අවුරුද්දක් විතර වෙනදා වගේම ඒ වෙලාවටම එනවා යනවා..බලන්න flight radar app එකෙයි bia official web එකේ departure...thama ba ne? Lankawe Singapore airlines operations nawaththala neda thama