singapore වල studies කරන අය එන්ඩ
මචන්ල මට පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද singapore වල studies කරන්ඩ හොදයිද කියල. එහෙ part time job එකක් කරන ගමන් studies කරන්ඩ පුලුවන්ද කියල. university fees ගෙවගෙන shape එකෙ ජිවත් වෙන්ඩ පුලුවන්ද කියල

Last edited: