දෙන්නම වැරදියි..කාර් කාරයා අරූට සෙකන්ඩ් වෙන්න කැමති නැහැ අරූ කාර් කාරයට සෙකන්ඩ් වෙන්න කැමති නැහැ.කාර් කාරයා නම් කමක් නැහැ ඒත් අරූ british එකෙක් වෙලත් හැසිරෙන්නේ මුඩුක්කුවක ඉන්න එකෙක් වගේ.manners කියලා නාමයක් නෑ..සමහරවිට අර බඩුවට මිනිහා වීරයෙක් කියලා පෙන්නනවා ඇති.