ලන්කාවේ road rage හෙවත් මාර්ග කෝපය road rage

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මිනිස්සු මෙච්චර දරුණු උනේ කොහොමද ?
    සදාචාරයක් තියෙන රටක මේ වගේ දේවල් අනුමත කරන්න පුලුවන් ද ?




    Angry Road Rage GIF by Flo Rida
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මිනිස්සු මෙච්චර දරුණු උනේ කොහොමද ?
    සදාචාරයක් තියෙන රටක මේ වගේ දේවල් අනුමත කරන්න පුලුවන් ද ?




    Angry Road Rage GIF by Flo Rida

    ලංකාවෙ මිනිස්සු කැරිම pressure එකක ඉන්නේ. ඉස්සරට වඩා දැන් උන්ට මල පනිනවා, පැන්න ගමන් ඉස්සරට වඩා ඉක්මනින් සතා එලියට පනිනවා. මිනිස් ජීවිතේ දැන් වටිනාකමක් නැති දෙයක් වෙලා. පොඩි දේටත් මිනි මරන එක සාමන්ය වෙලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මාර්ග නීති පිලිපදින් නෑ / උපකරණ වැඩ කරන් නෑ
    නිතිය රකිණ උන් ඒවා හරියට ක්‍රියාත්මක කරන් නෑ
    රියදුරු පාසල් දුශිතයි , නියාමනයක් නෑ
    විභාග ක්‍රමය ලේසි වැඩී සහ අයකරන මුදල මදි . විභාග විඩියෝගත වෙන් නෑ
    හයිස්පීඩ් ලොකේශන් කැමරා නෑ ගෙදරට / ඊමේල් එකට 10000 විතර දඩයක් එන
     
    • Like
    Reactions: wqe123