මචං next week Singapore යන්න ඉන්නේ..
ශ්‍රී ලංකා ක්‍රෙඩිට් / debit කාඩ් වලින් singapore වලදී singapore dollar උපරිම කීයක් ගන්න පුළුවන් ද?
ලිමිට් එකක් දාලද තියෙන්නේ?
නැත්නම් ගන්නම බැරිද...
එහෙ ඉන්න/ ලඟදි ගියපු කෙනෙක් උත්තරයක් දෙනවද?