Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
singapore help එකක් ඕනි යාලුවනේ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඕක මහා ලොකුවට හිතල හිත කරදර කරගන්න අවශ්ය නැහැ. එකම දේ සින්ගපුරුවේ ඉමිග්රේෂන් කැරියෝ ලංකාවේ උන්ව ගණන් ගන්නේ බල්ලෝ ගානට. උබ අහන දේවල් වලට ට්රාන්ස්පේරන්සි උත්තර දීපන්. එකෙක් ලග ඩොලර් දාහකට වඩා තියන බව කියපන්. අතේ මුදල්වලින් පෙන්වන්න බැරි නම් උබලගේ බැංකු කර්ඩ්ස් /ක්රෙඩිට් කර්ඩ්ස් වල තියනවා කියපන්.

1. ෆින්ගර් ප්රින්ට් ස්කෑනින් සිංගපුරුවේ කරන්නේ නැහැ. හැබැයි දන්නා තරමින් නම් කරන්නේ නැහැ. මම අන්තිමට ගියේ 2015 දී

2. ඇයි බන් මේ වගේ සිම්පල් දේවල් ගැන වද වෙන්නේ. ලෝකේ ඕනෑම රටක ඉම්ග්රේෂන් කවුන්ටර් එකට කලින් මේස දාල ඒවායේ departure cards තියනවා. එයින් එකක් අරන් පුරවපන්.

3. ෆින්ගර් ප්රින්ට් තියනවනම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඉමිග්රේෂන් ඔෆිසර් ලග. එකියන්නේ උබට ඕන ඇරයිවල් විසා ගහන කවුන්ටරේ.

4. කිසි අමාරුවක් නැහැ. හැම තැනටම ඩිරෙක්ෂන්ස් දීලා තියනවා. හරිම ලේසියි. දන්නේ නැත්නම් ඇසිස්ට් කරන කවුන්ටර්ස් තියනවා. එයාල උදව් කරනවා.

5. ඔයාගේ ටර්මිනල් එක තියන තැන එයාර්පෝර්ට් ඩ්රොප් කරන ටැක්සි ඩ්රයිවර් ට කියන්න. එයා අදාල ස්ථානයට දාවී. අවශ්ය උනොත් ටර්මිනල්ස් මාරුවෙන්න ශටල් එක පාවිච්චි කරන්න. එකට සල්ලි ගන්නේ නැහැ.

අනේ කඩ්ඩ ක් නම් එහෙමට අවශ්ය වෙන්නේ නැහැ. ඉංග්රීසි මෙලෝ දෙයක් බැරි උන් ඕනෑතරම් වෙන රටවලින් එනවා. කිසි ගැටළුවක් නැහැ.

වරක් මම ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ යනකොට ට්රාන්සිට් තිබ්බේ සින්ගපුරුවෙන්. ට්රාන්සිට් ටයිම් එක පැය 13 වගේ තිබ්බ. එපමණ වෙලාවක් එයාපෝර්ට් එකේ රැඳිලා ඉන්න අවශ්ය නැති නිසා මම එලියට ගිහින් වටයක් දාන්න තීරණය කළා. මොකද විසා අවශ්ය නැති නිසා.

මම ඉමිග්රේෂන් එකේ පෝලිමේ ඉන්න කොට මට ඉස්සරහ ඉන්න ඉමිග්රේෂන් ඔෆිසර් කතා කරනවා මම දැක්කේ නැහැ. මූ හයියෙන්ම කෑගැහුවා මොකද කරන්නේ කියල. තඩි මහත කළු දෙමල ඔෆිසර් කෙනෙක්. හද්ද චාටර්. මොකද උන් ලංකාවේ පර්ස්පෝර්ට් එකට කතා කරන්නේ එහෙමයි. හැබැයි මම උට කියන්න ඕන එක කිවා මිනිස්සුන්ට ගරුත්වයක් දීලා කතා කරන්න කියලා. මම බය නැතුව කතා කරේ මගේ ට්රාන්සිට් එකක් නිසා සහ ඇමරිකන් විසා තිබ්බ නිසා . විසා එක දැක්ක නිසා ඌ සද්ද නොකර අහන් ඉඳල සිල් එක ගැහුවා.

නමුත් උබ මොන හරි උනොත් ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල එක්ක හැප්පෙන්න යන්න එපා. මොකද එහෙම උනොත් කෙලින්ම ඩිපෝර්ට් කරනවා. උන් කවදාවත් සුදු හම තියන උන්ට මොනවා උනත් කෑ ගහන්නේ නැහැ. මම දැක්ක හද්ද චාටර්ම ඉමිග්රේෂන් එක තියෙන්නේ සින්ගපුරුවේ.

කොහොම හරි බය වෙන්න එපා. හරි සිම්පල්. සුභ පැතුම් .

[QUOTE="50KG, post: 22283103, member: 558780"] [SIZE=4]උබ ඕක මහා ලොකුවට හිතල හිත කරදර කරගන්න අවශ්ය නැහැ. එකම දේ සින්ගපුරුවේ ඉමිග්රේෂන් කැරියෝ ලංකාවේ උන්ව ගණන් ගන්නේ බල්ලෝ ගානට. උබ අහන දේවල් වලට ට්රාන්ස්පේරන්සි උත්තර දීපන්. එකෙක් ලග ඩොලර් දාහකට වඩා තියන බව කියපන්. අතේ මුදල්වලින් පෙන්වන්න බැරි නම් උබලගේ බැංකු කර්ඩ්ස් /ක්රෙඩිට් කර්ඩ්ස් වල තියනවා කියපන්. 1. ෆින්ගර් ප්රින්ට් ස්කෑනින් සිංගපුරුවේ කරන්නේ නැහැ. හැබැයි දන්නා තරමින් නම් කරන්නේ නැහැ. මම අන්තිමට ගියේ 2015 දී 2. ඇයි බන් මේ වගේ සිම්පල් දේවල් ගැන වද වෙන්නේ. ලෝකේ ඕනෑම රටක ඉම්ග්රේෂන් කවුන්ටර් එකට කලින් මේස දාල ඒවායේ departure cards තියනවා. එයින් එකක් අරන් පුරවපන්. 3. ෆින්ගර් ප්රින්ට් තියනවනම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඉමිග්රේෂන් ඔෆිසර් ලග. එකියන්නේ උබට ඕන ඇරයිවල් විසා ගහන කවුන්ටරේ. 4. කිසි අමාරුවක් නැහැ. හැම තැනටම ඩිරෙක්ෂන්ස් දීලා තියනවා. හරිම ලේසියි. දන්නේ නැත්නම් ඇසිස්ට් කරන කවුන්ටර්ස් තියනවා. එයාල උදව් කරනවා. 5. ඔයාගේ ටර්මිනල් එක තියන තැන එයාර්පෝර්ට් ඩ්රොප් කරන ටැක්සි ඩ්රයිවර් ට කියන්න. එයා අදාල ස්ථානයට දාවී. අවශ්ය උනොත් ටර්මිනල්ස් මාරුවෙන්න ශටල් එක පාවිච්චි කරන්න. එකට සල්ලි ගන්නේ නැහැ. අනේ කඩ්ඩ ක් නම් එහෙමට අවශ්ය වෙන්නේ නැහැ. ඉංග්රීසි මෙලෝ දෙයක් බැරි උන් ඕනෑතරම් වෙන රටවලින් එනවා. කිසි ගැටළුවක් නැහැ. වරක් මම ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ යනකොට ට්රාන්සිට් තිබ්බේ සින්ගපුරුවෙන්. ට්රාන්සිට් ටයිම් එක පැය 13 වගේ තිබ්බ. එපමණ වෙලාවක් එයාපෝර්ට් එකේ රැඳිලා ඉන්න අවශ්ය නැති නිසා මම එලියට ගිහින් වටයක් දාන්න තීරණය කළා. මොකද විසා අවශ්ය නැති නිසා. මම ඉමිග්රේෂන් එකේ පෝලිමේ ඉන්න කොට මට ඉස්සරහ ඉන්න ඉමිග්රේෂන් ඔෆිසර් කතා කරනවා මම දැක්කේ නැහැ. මූ හයියෙන්ම කෑගැහුවා මොකද කරන්නේ කියල. තඩි මහත කළු දෙමල ඔෆිසර් කෙනෙක්. හද්ද චාටර්. මොකද උන් ලංකාවේ පර්ස්පෝර්ට් එකට කතා කරන්නේ එහෙමයි. හැබැයි මම උට කියන්න ඕන එක කිවා මිනිස්සුන්ට ගරුත්වයක් දීලා කතා කරන්න කියලා. මම බය නැතුව කතා කරේ මගේ ට්රාන්සිට් එකක් නිසා සහ ඇමරිකන් විසා තිබ්බ නිසා . විසා එක දැක්ක නිසා ඌ සද්ද නොකර අහන් ඉඳල සිල් එක ගැහුවා. නමුත් උබ මොන හරි උනොත් ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල එක්ක හැප්පෙන්න යන්න එපා. මොකද එහෙම උනොත් කෙලින්ම ඩිපෝර්ට් කරනවා. උන් කවදාවත් සුදු හම තියන උන්ට මොනවා උනත් කෑ ගහන්නේ නැහැ. මම දැක්ක හද්ද චාටර්ම ඉමිග්රේෂන් එක තියෙන්නේ සින්ගපුරුවේ. කොහොම හරි බය වෙන්න එපා. හරි සිම්පල්. සුභ පැතුම් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom