singapore help එකක් ඕනි යාලුවනේ ...
මචන්ලා ..මම නොවැම්බර් මාසේ wife එක්ක දවස් තුනකට singapore යන්න ticket බූක් කලා..හොටෙල්.බලන්න තියන දේවල් ඔක්කොමත් ප්ලෑන් කරගත්තා...මට දැන් තියන ලොකුම ප්‍රශ්න ටික තමයි මේ ...
දැනට නම් මතක් වෙන ප්‍රශ්න මෙච්චරයි..මට ලොකුවට කඩ්ඩ බැ.පොඩි දෙයක් කතාබහ කරගන්න විතරයි පුළුවන්.කලින් පිටරට ගිහින් තියනවා ..නමුත් මහා ලොකු දේවල් කඩ්ඩෙන් කතාකරගන්න අමාරුයි ..එකයි මේ ප්‍රශ්න ඇහුවේ..සිංගප්පුරුව ගෙදර වගේ වෙච්ච යාලුවෝ ඉන්නවනේ එළකිරියේ..ඉතින් උදවුවක් කරොත් ලොකු පිනක්...
1-singapore airport එකේ ගොඩබැස්සම immigration එකෙන් විසා එක ගහගෙන ඊට පස්සේ pingerprint දෙන්න ඕනි සීන් එකක් තියනවද...? arrival උනාම මොනවද කරන්න තියන පිළිවෙල....arrival -immigration -???-baggage collect -???
2-singapore ඉදල එද්දී.. departure card එකක් ගන්න ඕනිද airport එකෙන් ..අපි colombo airport එකේදී departure card එකක් පුරවන්නේ යන්න කලින්...අන්න ඒ වගේ සිංගප්පුරුවේ ඉදල එද්දිත් එහෙම card එකක් පුරවන්න ඕනිද ..ඕනිනම් කොහෙන්ද ගන්න තියෙන්නේ....???
3-singapore ඉදල එද්දී..මුලින්ම check -in වෙලා ඊට පස්සේ මොකෝ කරන්නේ ..pinger print දෙන සීන් එකක් තියනවද ...නැත්තම් check -in වෙලා ඊළගට passport seal එක ගහන තැනට යන්නද තියෙන්නේ ...???
4-singapore ඉදල එද්දී..check -in වෙලා ඊට පස්සේ passport seal එක ගහන counter එක කොහෙද තියෙන්නේ..?
හොයාගන්න අමාරුද ගොඩක් ..?
5-singapore ඉදල එද්දී..(srilankan airline terminal 3) කියල ticket එකේ තියෙන්නේ ...ඉතින් terminal 3 එකෙන් check-in වෙලා gate එකට යද්දී shuttle train වලත් යන්න ඕනි සීන් තියනවද..?
නැත්තම් වෙන terminal එකකට යන්න වෙන අවස්ථා..?