Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Singapore Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක මචන්, ඇතුලුවෙන රට සහා ඇතුලුවෙන එකාගේ රට අනුව තමා. Bona Fide ට්‍රැවලර් කෙනෙක් නම්. පාස්පොට් එකේ හිස්ටරි එක සස්පිශස් නැත්තම් කේස් එකක් නැ.. අද බහමාස් ගිහින් හෙට මෙක්සිකො ගිහින් දවස් දෙකෙන් ඔස්ට්‍රිලියා බැස්සොත් අනිවා ඉන්ටරග්රේට් කරනවා ඩිටේන් කරලා. හේතුව එහෙම එක ලග ලොකේ වටේ යන්නේ කැරියර්ස්ලා.. ඒක්කො ඩ්‍රග්ස්, එක්කො ඇන්ටික්ස්, එහෙම නැත්තම් ATM ස්කිමර්ලා. ඔය වගේ උනාම හොම් කන්ට්‍රි ආවත් අවුල් එන්ට්‍රි එකේදි බොඩර් කන්ට්‍රොල් එකෙන්. ඒ වගේම තමා සමහර කන්ට්‍රිවල පාස්පොට් එක අනුව ඩිටේන් වෙනවා නැත්තම් ප්‍රශ්න කරනවා. උදාහරනෙකට බොහොවිට ඉරානියන් එකෙක් යුඇස් බැස්සොත් ඌව 90%ක් ඉඩ තියනවා ප්‍රශ්න කරන්න. තව තියනවා ඉශ්රායෙල් වගේ වීසා සැටම්ප් වැදුනොත් පාස්පොට් එකේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රිවලට වෙන දවසක එන්ට්‍රි පාස් එක ගහද්දි වීසා ඔෆිසර් එන්ට්‍රි එක රිෆියුස් කරන්න ඉඩ තියනවා. ඒ වගේ දේවල් තියනවා. වැදගත්ම දේ පාස්පොට් එක පුලුවන් තරම් ක්ලින්ව තියගන්න එක.

ඔය සබ්ජෙක්ට් එකේ ගොඩක් හොරු ඉන්නවා. ඒ හින්දම ගොඩක් ඇඩ්වාන්ස් සමහර රටවල බොඩර් කන්ටොල් ෆොර්සස්. උදාහරනෙකට ලොකේ කොහෙන් යුඇස් වලට ඉන්ටර්නැශනල් ෆ්ලයිට් එකක් ආවත් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක වේලාවසන FAA (Federal Aviation Administration) එකෙන් ක්ලියර් කරන්න ඔනා ඔන්බොඩ් ඉන්න ඔක්කොම යුඇස් එන්ට්‍රි වෙන්න සුදුසු අය කියල. සමහර උන් බ්ලැක්ලිස්ට් සහා සමහර උන් රෙඩ් ඇලට් උන්. එහෙම එකෙක් ඉන්නවනම් ප්ලේන් එකක ප්ලේන් එක යුඇස් එන්න කලින්ම බොඩර් කන්ට්‍රොල් එකේ උන් දන්නවා අහවල් ප්ලේන් එකේ මෙහෙම ඩයල් එකක් එනවා කියලා.. ඔය සිස්ටම් එක ගොඩක් සාර්තකයි ත්‍රස්තවාදී උන් අල්ලගන්න. ඩුබායි එහෙම ගිහින් බැලුවොත් දවස් දෙක තුනක්, ගොඩ වෙලාවට යුඇස් බවුන් ෆ්ලයිට් වල ඩිලේස් එන්නේ ඔය ක්ලියරන්ස් නැති නිසා සමහර මිඩල් ඊස්ට් උන්ට.

ඒ වගේම තමා සිලෙක්ටඩ් එයාර්පොට්ස් පහක් තියනවා මට මතක හැටියට ලොකේ යුඇස් එන්ට්‍රි එක ප්රික්ලියර් කරන්න පුලුවන්. ඒ කියන්නේ ප්ලේන් එකට නගින එයාර්පොට් එකෙන්ම යුඇස් එන්ට්‍රි ක්ලියර් කරනවා. අයර්ලන්තේ ඩබ්ලින් එහෙම එයාර්පොට් එකක්. එකේත් වාසි සහා අවාසි තියනවා. ඒකේ අවාසිය තමා ස්ටොප් ඔවර් ආපු එකෙකුට උනත් ක්ලියර් කරන්න වෙනවා.

[QUOTE="senal7, post: 21022049, member: 485378"] [SIZE=3]ඔක මචන්, ඇතුලුවෙන රට සහා ඇතුලුවෙන එකාගේ රට අනුව තමා. Bona Fide ට්‍රැවලර් කෙනෙක් නම්. පාස්පොට් එකේ හිස්ටරි එක සස්පිශස් නැත්තම් කේස් එකක් නැ.. අද බහමාස් ගිහින් හෙට මෙක්සිකො ගිහින් දවස් දෙකෙන් ඔස්ට්‍රිලියා බැස්සොත් අනිවා ඉන්ටරග්රේට් කරනවා ඩිටේන් කරලා. හේතුව එහෙම එක ලග ලොකේ වටේ යන්නේ කැරියර්ස්ලා.. ඒක්කො ඩ්‍රග්ස්, එක්කො ඇන්ටික්ස්, එහෙම නැත්තම් ATM ස්කිමර්ලා. ඔය වගේ උනාම හොම් කන්ට්‍රි ආවත් අවුල් එන්ට්‍රි එකේදි බොඩර් කන්ට්‍රොල් එකෙන්. ඒ වගේම තමා සමහර කන්ට්‍රිවල පාස්පොට් එක අනුව ඩිටේන් වෙනවා නැත්තම් ප්‍රශ්න කරනවා. උදාහරනෙකට බොහොවිට ඉරානියන් එකෙක් යුඇස් බැස්සොත් ඌව 90%ක් ඉඩ තියනවා ප්‍රශ්න කරන්න. තව තියනවා ඉශ්රායෙල් වගේ වීසා සැටම්ප් වැදුනොත් පාස්පොට් එකේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රිවලට වෙන දවසක එන්ට්‍රි පාස් එක ගහද්දි වීසා ඔෆිසර් එන්ට්‍රි එක රිෆියුස් කරන්න ඉඩ තියනවා. ඒ වගේ දේවල් තියනවා. වැදගත්ම දේ පාස්පොට් එක පුලුවන් තරම් ක්ලින්ව තියගන්න එක. ඔය සබ්ජෙක්ට් එකේ ගොඩක් හොරු ඉන්නවා. ඒ හින්දම ගොඩක් ඇඩ්වාන්ස් සමහර රටවල බොඩර් කන්ටොල් ෆොර්සස්. උදාහරනෙකට ලොකේ කොහෙන් යුඇස් වලට ඉන්ටර්නැශනල් ෆ්ලයිට් එකක් ආවත් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක වේලාවසන FAA (Federal Aviation Administration) එකෙන් ක්ලියර් කරන්න ඔනා ඔන්බොඩ් ඉන්න ඔක්කොම යුඇස් එන්ට්‍රි වෙන්න සුදුසු අය කියල. සමහර උන් බ්ලැක්ලිස්ට් සහා සමහර උන් රෙඩ් ඇලට් උන්. එහෙම එකෙක් ඉන්නවනම් ප්ලේන් එකක ප්ලේන් එක යුඇස් එන්න කලින්ම බොඩර් කන්ට්‍රොල් එකේ උන් දන්නවා අහවල් ප්ලේන් එකේ මෙහෙම ඩයල් එකක් එනවා කියලා.. ඔය සිස්ටම් එක ගොඩක් සාර්තකයි ත්‍රස්තවාදී උන් අල්ලගන්න. ඩුබායි එහෙම ගිහින් බැලුවොත් දවස් දෙක තුනක්, ගොඩ වෙලාවට යුඇස් බවුන් ෆ්ලයිට් වල ඩිලේස් එන්නේ ඔය ක්ලියරන්ස් නැති නිසා සමහර මිඩල් ඊස්ට් උන්ට. ඒ වගේම තමා සිලෙක්ටඩ් එයාර්පොට්ස් පහක් තියනවා මට මතක හැටියට ලොකේ යුඇස් එන්ට්‍රි එක ප්රික්ලියර් කරන්න පුලුවන්. ඒ කියන්නේ ප්ලේන් එකට නගින එයාර්පොට් එකෙන්ම යුඇස් එන්ට්‍රි ක්ලියර් කරනවා. අයර්ලන්තේ ඩබ්ලින් එහෙම එයාර්පොට් එකක්. එකේත් වාසි සහා අවාසි තියනවා. ඒකේ අවාසිය තමා ස්ටොප් ඔවර් ආපු එකෙකුට උනත් ක්ලියර් කරන්න වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom